ට යන්නෙන් පටන් ගන්න පළතුරක්?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "ටන් ටින්"

    මේක පැෂන් ෆෘට් වර්ගයක්. පළතුරක් සහ එළවලුවක් වශයෙන්ද ගන්න පුලුවන්. ලංකාවේ වැවෙනවා. නමුත් වැඩිය ප්‍රසිද්ධ නෑ. ඉද හිට පොලේ තියෙනවා. නමුත් එක එක නම් කියලා විකුණනවා. හරි නම ටන් ටින්!!!

    images


    9k=


    $_12.JPG


    Passionfruit-Granadilla-309.jpeg


    adeeeeeeee
    adamai danne machan eka.. :yes:
    English namak thiyeda wisthara hoyaganna??