ට හුඩු දුරියන් ගෙඩිය...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ට හුඩු දුරියන් ගෙඩිය...


    බොක්කලාස්,

    දුරියන් ගෙඩියක් සෙට් උනා හොදට ඉදිලා කිලෝ 2 ට වැඩිය් ගානත් සැරය් ගත්ත ඉතින්,
    ගෙඩිය ඉදිලා නිසා පැලිලා තිබ්බේ
    මම ගෙනල්ල දෙකට පැලුව මදුලු 10 තිබ්බ තව ඕපන් කරන්න තියෙනවා ගෙඩියේ කුහර 3 එක ප්රිජ් එකේ දැම්ම අදත් ගිහින් කන්න ඕන .... උබලටත් මෙහෙම ගෙඩි සෙට් වෙලා තියේද ?
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    :shocked::baffled:

    උඹට ගෙදරින් බැන්නෙ නැද්ද බං. මං ඔහොම ගොන් වැඩක් කලොත් සතියක් යනකන් කනක් ඇහිලා ඉන්ට නම් බෑ.

    මොක උනත් ගාන නම් වැඩියි බං
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :shocked::baffled:

    උඹට ගෙදරින් බැන්නෙ නැද්ද බං. මං ඔහොම ගොන් වැඩක් කලොත් සතියක් යනකන් කනක් ඇහිලා ඉන්ට නම් බෑ.

    මොක උනත් ගාන නම් වැඩියි බං

    ඔය පැත්තෙන් නෙවෙය් බන් ගත්තේ, හැබැය් ලන්කන් බඩු