ඔබ උගතෙකු සෙව්වේය...
දැන් ඔබට උගතෙකු සිටී
ඔබ බුද්ධිමතෙකු සෙව්වේය...
දැන් ඔබට බුද්ධිමතෙක් සිටී
ඔබ දක්ෂයෙකු සෙව්වේය...
දැන් ඔබට දක්ෂයෙකු සිටී
ඔබ දාර්ශනිකයකු සෙව්වේය ...
දැන් ඔබට දාර්ශනිකයකු සිටී
ඔබ අත්දැකීම් ඇත්තෙකු සෙව්වේය...
දැන් ඔබට අත්දැකීම් ඇත්තෙකු සිටී
ඔබ දක්ශ පරිපලන නිලධාරියෙකු සෙව්වේය ...
දැන් ඔබට දක්ශ පරිපාලන නිලධාරියෙකු සිටී
ඔබ නායකයෙක් සෙව්වේය ..
දැන් ඔබට නායකයෙක් සිටී
ඔබ සෘජුව තීරණ ගන්නා කෙනෙක් සෙව්වේය ...
දැන් ඔබට සෘජුව තීරණ ගන්නා කෙනෙක් සිටී
ඔබ රණ ශූරයෙක් සෙව්වේය
දැන් ඔබට රණශූරයෙක් සිටී..
ඔබ වැඩක් කිරීමට හැකි කෙනෙක් සෙව්වේ...
දැන් ඔබට වැඩක් කිරීමට හැකි කෙනෙක් සිටී
ඔබ විනයගරුක පුද්ගලයෙක් සෙව්වේය...
දැන් ඔබට විනයගරුක පුද්ගලයෙකු සිටී
ඔබ ජාත්‍යන්තරය් සමඟ සබඳකම් ඇත්තෙකු සෙව්වේය...
දැන් ඔබට ජාත්‍යන්තර සමඟ සබඳකම් ඇත්තෙකු සිටී
ඔබ සැලසුම් කරන්නෙකු සෙව්වේය..
දැන් ඔබට සැලසුම් කරන්නෙකු සිටී
ඔබ ජනාධිපති අපේක්ෂකයෙක් සෙව්වේය
දැන් ඔබට ජනාධිපතිවරයෙක් සිටී
ඉතින් කුමට බලාහිඳිමුද ?
————————————————————
මොහොතකට පෙර එතුමා සිය ප්‍රථම දේශපාලන කථාව සිදුකළේ ය.
එහි කිසිදු තැනක,
විරුද්ධ පක්ෂ අපේක්ෂකයන්ට මඩ ගැසීම් තිබුනේ නැත.
වෙනත් දේශපාලන නායකයන්ට අපහාස චෝදනා, අවලාද අඩංගු වූයේ නැත.
දින 100 න් රට හැදීම වැනි සුරංගනා කතා තිබුනේ නැත.
අපේ සංස්කෘතික හර පද්ධතීන්ට නිගරු කරන අදහස් අඩංගු වූයේ නැත.
බෙදුම්වාදීන් අන්තවාදීන් පිනවන අදහස් සඳහන් වූයේ නැත !
සම්පූර්ණ දේශනයේම සංශිප්තව පැහැදිළි කළේ අගාධයට වැටුණු මාතෘ භූමිය නැවතත් ගොඩනගන ආකාරයයි. ඒ සඳහා ඉතිහාසය තුල තමන් කැපවූ ආකාරයයි.
අවසන් මොහොතේ එතුමා ඉල්ලා සිටියේ සැමටම ආදර්ශයක් වන ආකාරයට අපගේ දේශපාලන වැඩපිලිවල ඉදිරියට ගෙන යන ලෙසයි.
රටට ඇවැසි මෙවන් නායකත්වයක් නොවේද ?
https://www.facebook.com/MilindaRajapakshaSriLanka?mibextid=ZbWKwL
2019 ,
දැන් ඔබට උගතෙකු සිටී
ඔබ බුද්ධිමතෙකු සෙව්වේය...
දැන් ඔබට බුද්ධිමතෙක් සිටී
ඔබ දක්ෂයෙකු සෙව්වේය...
දැන් ඔබට දක්ෂයෙකු සිටී
ඔබ දාර්ශනිකයකු සෙව්වේය ...
දැන් ඔබට දාර්ශනිකයකු සිටී
ඔබ අත්දැකීම් ඇත්තෙකු සෙව්වේය...
දැන් ඔබට අත්දැකීම් ඇත්තෙකු සිටී
ඔබ දක්ශ පරිපලන නිලධාරියෙකු සෙව්වේය ...
දැන් ඔබට දක්ශ පරිපාලන නිලධාරියෙකු සිටී
ඔබ නායකයෙක් සෙව්වේය ..
දැන් ඔබට නායකයෙක් සිටී
ඔබ සෘජුව තීරණ ගන්නා කෙනෙක් සෙව්වේය ...
දැන් ඔබට සෘජුව තීරණ ගන්නා කෙනෙක් සිටී
ඔබ රණ ශූරයෙක් සෙව්වේය
දැන් ඔබට රණශූරයෙක් සිටී..
ඔබ වැඩක් කිරීමට හැකි කෙනෙක් සෙව්වේ...
දැන් ඔබට වැඩක් කිරීමට හැකි කෙනෙක් සිටී
ඔබ විනයගරුක පුද්ගලයෙක් සෙව්වේය...
දැන් ඔබට විනයගරුක පුද්ගලයෙකු සිටී
ඔබ ජාත්‍යන්තරය් සමඟ සබඳකම් ඇත්තෙකු සෙව්වේය...
දැන් ඔබට ජාත්‍යන්තර සමඟ සබඳකම් ඇත්තෙකු සිටී
ඔබ සැලසුම් කරන්නෙකු සෙව්වේය..
දැන් ඔබට සැලසුම් කරන්නෙකු සිටී
ඔබ ජනාධිපති අපේක්ෂකයෙක් සෙව්වේය
දැන් ඔබට ජනාධිපතිවරයෙක් සිටී
ඉතින් කුමට බලාහිඳිමුද ?
————————————————————
මොහොතකට පෙර එතුමා සිය ප්‍රථම දේශපාලන කථාව සිදුකළේ ය.
එහි කිසිදු තැනක,
සම්පූර්ණ දේශනයේම සංශිප්තව පැහැදිළි කළේ අගාධයට වැටුණු මාතෘ භූමිය නැවතත් ගොඩනගන ආකාරයයි. ඒ සඳහා ඉතිහාසය තුල තමන් කැපවූ ආකාරයයි.
අවසන් මොහොතේ එතුමා ඉල්ලා සිටියේ සැමටම ආදර්ශයක් වන ආකාරයට අපගේ දේශපාලන වැඩපිලිවල ඉදිරියට ගෙන යන ලෙසයි.
රටට ඇවැසි මෙවන් නායකත්වයක් නොවේද ?
https://www.facebook.com/MilindaRajapakshaSriLanka?mibextid=ZbWKwL
2019 ,