ඩකාර් මෝටර් රැලිය ඇරඹේ ....
ලොව වඩාත් ජනප්‍රයම මෝටර් රථ තරඟා වලිය වන ඩකාර් අන්තර්ජාතික මොටර්රථ තරඟා වලිය ඊයේ ආරම්භ වුනා.යතුරු පැදි හා මෝටර් රථ හා ට්‍රක් රථ යන අංශ තුනකින්ම පැවැත්වෙන මෙම තරඟාවලිය ලොකයේ ත්රාස්ය ජනකම මොටර්
රථ තරඟා වලිය ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.
අබියෝග රැසකින් පිරුණු මෙම තරඟා වලියේ දී ක්‍රීඩකයන්ට ජීවිත අහිමු අවස්ථා ද තිබෙනවා.
රටවල් තුනක් කෙන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම ඩකාර් මෝටඒ රැලිය චිලි අජන්ටිනා සහ පේරු යන රටවල් තුනේ ඇති කාන්තාර කූඳු මිටියාවත් ඔස්සේ සති දෙකකාත් අදික කාළයක් කිලෝ මීටර් 9000 ටල් වඩා වැඩි දුරක් ගමන් කරන්නට නියමිතයි.යතුරු පැදි අංශයට 185 දෙනෙකු ,176 මොටර් රථ අංශයෙන් සහ 76 දෙනෙක් ට්‍රක් රථ ඩකාර් මෝටඒ රැලියට සහභාගි වන්නට නියමිතයි.