ඩකාර් මෝටර් රැලිය ඇරඹේ ....

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඩකාර් මෝටර් රැලිය ඇරඹේ ....

    ලොව වඩාත් ජනප්‍රයම මෝටර් රථ තරඟා වලිය වන ඩකාර් අන්තර්ජාතික මොටර්රථ තරඟා වලිය ඊයේ ආරම්භ වුනා.යතුරු පැදි හා මෝටර් රථ හා ට්‍රක් රථ යන අංශ තුනකින්ම පැවැත්වෙන මෙම තරඟාවලිය ලොකයේ ත්‍රාස්‍ය ජනකම මොටර්
    රථ තරඟා වලිය ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.
    අබියෝග රැසකින් පිරුණු මෙම තරඟා වලියේ දී ක්‍රීඩකයන්ට ජීවිත අහිමු අවස්ථා ද තිබෙනවා.
    රටවල් තුනක් කෙන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම ඩකාර් මෝටඒ රැලිය චිලි අජන්ටිනා සහ පේරු යන රටවල් තුනේ ඇති කාන්තාර කූඳු මිටියාවත් ඔස්සේ සති දෙකකාත් අදික කාළයක් කිලෝ මීටර් 9000 ටල් වඩා වැඩි දුරක් ගමන් කරන්නට නියමිතයි.යතුරු පැදි අංශයට 185 දෙනෙකු ,176 මොටර් රථ අංශයෙන් සහ 76 දෙනෙක් ට්‍රක් රථ ඩකාර් මෝටඒ රැලියට සහභාගි වන්නට නියමිතයි.


    dakar-rally.jpg


     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මචන් මම මේ දවස්වල මගේ බක්කි කරත්තේ රෙපෙයාර් කරනවා ඕකට යන්න

    නියමයි මචන් හොද පොස්ට් එකක්
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මචන් මම මේ දවස්වල මගේ බක්කි කරත්තේ රෙපෙයාර් කරනවා ඕකට යන්න

    නියමයි මචන් හොද පොස්ට් එකක්

    Uba Ithin Bakki Karaththe Hamadama repair kara kara Hitapan...........