හොටෙල් නම් ගැන කියුව නිසා කියන්නේ ..දැන් බලපන් කළු සිංහල නම් තියන international recognition තියන හෝටල් කියක් ලංකාවේ තියනවාද
හෙරිටන්ස් කන්ඩලම
ජෙට්වින් කදුරුකෙත
ජෙට්වින් විල්උයන
ජෙට්වින් සමන්විලා
මේවා ඔක්කොම පට්ට හොටෙල් ..මේවා ප්‍රසිද්ද වෙන්නේ මේවා වල තියන්න uniqueness කස්ටමර් කේයා architecture/interior වගේ එකී මෙකි නොකී දේවල් නිසා ඩඩ්ලි ගේ එක හොටලේකවත් ඔය කියන දේවල් නැ ..අඩුකුලේ වයිබ් එකක් තියෙන්නේ මෙලෝ රහක් නැ ..ඉතින් international මාර්කට් එකට යන්න බැ ..හිතන්නවත් බැ..
ලගදීම කොලබටත් කළු සින්ග්හල නමක් තියන හෝටලයක් එනවා ITC යක්ක දීප (ITC රත්නදීප) බලපන් ඕක අවහම ශ්‍රන්ගිලා රගල ඉවරයි ..