ඩඩ්ලිය අනුර ඉස්සරහ දන ගහල මෙ බලහන්කො

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මට මතකයි ඩඩ්ලිත් පාරම්පරික බර කාලෙකට කලින් ගත්තු ඉඩම් වගේ කතාවක් මාධ්‍යටත් ඇවිත් කිව්වා.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඩඩ්ලිය හිලැ වෙලා තබුත්තෙගම කොට ඉස්සරහ :lol:


    දැක්කනේ මාලිමාවේ වැඩ..හීං නූලෙන් අපි වැඩේ දෙන්නේ හොඳට ඉවසලා.. ඉවසලා... ඩඩ්ලිගේ හෝටලය අයින් කරන්නේ නෑ කිව්ව ගූපි රැලගේ කටවල් වැහිලා.. 🤭