Menna breaking News
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Sep 6, 2025 #22 මට මතකයි ඩඩ්ලිත් පාරම්පරික බර කාලෙකට කලින් ගත්තු ඉඩම් වගේ කතාවක් මාධ්‍යටත් ඇවිත් කිව්වා.
Starry Night Well-known member Mar 8, 2017 6,046 6,970 113 Nawala Sep 7, 2025 #23 lol ආයෙත් අනුරයාව ගොනාට අන්දනවා නේද
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,480 113 Gampaha Sep 7, 2025 #24 handley said: ඩඩ්ලිය හිලැ වෙලා තබුත්තෙගම කොට ඉස්සරහ Click to expand... දැක්කනේ මාලිමාවේ වැඩ..හීං නූලෙන් අපි වැඩේ දෙන්නේ හොඳට ඉවසලා.. ඉවසලා... ඩඩ්ලිගේ හෝටලය අයින් කරන්නේ නෑ කිව්ව ගූපි රැලගේ කටවල් වැහිලා..
handley said: ඩඩ්ලිය හිලැ වෙලා තබුත්තෙගම කොට ඉස්සරහ Click to expand... දැක්කනේ මාලිමාවේ වැඩ..හීං නූලෙන් අපි වැඩේ දෙන්නේ හොඳට ඉවසලා.. ඉවසලා... ඩඩ්ලිගේ හෝටලය අයින් කරන්නේ නෑ කිව්ව ගූපි රැලගේ කටවල් වැහිලා..