ඩඩ්ලි සිරිසේන ගේ හෙලිකොප්ටරය...😍

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මූ ගොඩ ගිය සුගලා දේවියගේ මිනිය ගොඩ දාලා
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    Please elaborate.
    මහියංගනයෙන් එවුන් දන්නවා ඔයා ගල් කොරියයක් ගල් කොරියක් හාරද්දි ගල් පෙට්ටියක් හම්බෙනවා මූගේ අයියේ ජනාධිපති කාලෙ තමයි කරලා තියෙන්නේ ඒ විදිහටම නෝධුරපු ශරීරයක් තියෙනවාලු පස්සේ උඩ ගල කඩන වැටිලා මේක ගඟේ පා කරලා ඊට පස්සේ තිබ්බ රත්තරන් වෛදික් මැණික් එහෙම අරගෙන ඒක ඇතුලන් ගත්ත අනිත් ඇහුනා ඔක්කොම මැරුණ මූ විතරක් එතකොට
     
    • Haha
    Reactions: ruchira88

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද
    මහියංගනයෙන් එවුන් දන්නවා ඔයා ගල් කොරියයක් ගල් කොරියක් හාරද්දි ගල් පෙට්ටියක් හම්බෙනවා මූගේ අයියේ ජනාධිපති කාලෙ තමයි කරලා තියෙන්නේ ඒ විදිහටම නෝධුරපු ශරීරයක් තියෙනවාලු පස්සේ උඩ ගල කඩන වැටිලා මේක ගඟේ පා කරලා ඊට පස්සේ තිබ්බ රත්තරන් වෛදික් මැණික් එහෙම අරගෙන ඒක ඇතුලන් ගත්ත අනිත් ඇහුනා ඔක්කොම මැරුණ මූ විතරක් එතකොට
    owa nam fake ban, nidan haranna athi oya rawana wage case nam boru
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    ane itin api 3n welama bath kana hindane bun munta mechchara sepa. :yes: anyways, Congratz Bosa!