ඩඩ්ලි සිරිසේන හයර් කරපු බිස්නස් ඇඩ්වයිසර් කවුද?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මේවගේ ලොකුවට ව්‍යාපාරයක් ගොඩනගන්න ඩඩ්ලිට තනි මොලෙන් බෑ
    ඩඩ්ලි පොඩි වී මෝලෙන් කෝටිගානක් හම්බ කරල හොද බිස්නස් ඇඩ්වයිසර් කෙනෙක් හම්බෙලා බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරා කියල මට හිතෙන්නෙ.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    ඩඩ්ලිත් නාඩියා බන්. කථාවම බලපන්කො. ඌ ගේම ගහන හැටි දන්නවා. අනික Wealth එකයි Power එකයි හරි Knowledge එකයි තියෙනවා කියන්නෙ ගොඩක් ලේසී Market එකක් අල්ලන්න. පොර සර්ව සාධාරන විදියටම බිස්නස් ගොඩනගලත් නෙමෙයිනෙ. හරි වෙලාවට මැර බලය උනත් පාවිච්චි කරලා තියෙනවා. සරලව හිතන පොරක්. ඕනෙ මොකක්ද ඕනෙ නැත්තෙ මොකක්ද කියන්නත් පොර හොදට දන්නවා.
     
    උබට මං කියපු එක තේරිලා නෑ
    සල්ලි මැරබලය තිබුණට බිස්නස් එකක් මුල ඉදන් ගොඩනගල එක්ස්පෑන්ඩ් කරන්න දැනුමක් ඕන

    මේ තියෙන්නෙ සරල හෝටලයක තනතුරු , වැඩ වෙන විදිය. තුන්දාහක විතර සේවකයො ඉන්නව කියන්නෙ තව සංකීර්ණයි.

    Flow-chart-showing-the-Front-Office-Staff-Organization-in-a-Hotel.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Ekatharaa hotel ekakata tender daanakota eka thamanta ganna ona nisa merayo dammala anik ayata enna nodee paara vahan inna ekada talent eka ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    මේවගේ ලොකුවට ව්‍යාපාරයක් ගොඩනගන්න ඩඩ්ලිට තනි මොලෙන් බෑ
    ඩඩ්ලි පොඩි වී මෝලෙන් කෝටිගානක් හම්බ කරල හොද බිස්නස් ඇඩ්වයිසර් කෙනෙක් හම්බෙලා බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරා කියල මට හිතෙන්නෙ.
    තාම දකුනු අතෙන් විතරද පොන්නයෝ අම්ම මතක් කරලා අතේ පාර ගහන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,829
    1
    4,893
    113
    40
    හත් ඉලව්වෙ!
    මේවගේ ලොකුවට ව්‍යාපාරයක් ගොඩනගන්න ඩඩ්ලිට තනි මොලෙන් බෑ
    ඩඩ්ලි පොඩි වී මෝලෙන් කෝටිගානක් හම්බ කරල හොද බිස්නස් ඇඩ්වයිසර් කෙනෙක් හම්බෙලා බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරා කියල මට හිතෙන්නෙ.
    kara pamkak...🤌
     
    • Haha
    Reactions: clumsyhulk

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    උබට මං කියපු එක තේරිලා නෑ
    සල්ලි මැරබලය තිබුණට බිස්නස් එකක් මුල ඉදන් ගොඩනගල එක්ස්පෑන්ඩ් කරන්න දැනුමක් ඕන

    මේ තියෙන්නෙ සරල හෝටලයක තනතුරු , වැඩ වෙන විදිය. තුන්දාහක විතර සේවකයො ඉන්නව කියන්නෙ තව සංකීර්ණයි.

    Flow-chart-showing-the-Front-Office-Staff-Organization-in-a-Hotel.png
    peaky blinders shelby GIF
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    472
    146
    43
    ඕනෙම ලොකු business එකක් හදද්දි, ඒකෙ founder හරි core founders ලට හරි පට්ට ස්කිල් එකක් තියෙන්න ඕනි business එක එක ලෙවල් එකකින් උඩට ගෙන්න.
    ගොඩක් වෙලාවට හොද management skills සහ හරි place එකේ හරියට ඉන්වෙස්ට් කරන්න, ඔයාගේ focus එක හරි තැන තියාගන්න.. business එකක් success වෙන්න ගත්ත මුල් කාලෙම හරි ලෙසියන් distract වෙන්න පුළුවන් වෙන වෙන oppertunities කියන ඒවා දැකල. එහෙම වෙච්ච ගමන් ගොඩක් එවුන්ට කෙල වෙනවා. සහ political support, ජරා වැඩ, බලු වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි.. හැබැයි ඒවත් හරියට කරන්න දැනගන්න ඕනි. financial, business, legal මොන adavisor ආවත් කිසි කෙනෙක් උඹට සල්ලි හම්බ කරලා දෙන්නේ නැහැ. ඒක entrepreneurship වල basic rule එකක්. business එක self sustain වෙන ලෙවල් එකට ආවට පස්සේ තාම සල්ලි දීල මිනිස්සු අරන් උන්ට desiciosn ගන්න දෙන්න පුළුවන්.

    මම personally advisorsla ලට කැමති නැහැ. උන් දන්න ලබ්බක් නැහැ. practically දෙයක් implement වෙනකොට එන ගොඩක් ප්‍රශ්න උන් දන්නේ නැහැ සහ අදහසක් වත් නැහැ. theory විතරයි.
     
    උබ තමයි හරි උත්තරය දුන්නෙ
    උබට බිස්නස් තියෙනවද
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    උබට මං කියපු එක තේරිලා නෑ
    සල්ලි මැරබලය තිබුණට බිස්නස් එකක් මුල ඉදන් ගොඩනගල එක්ස්පෑන්ඩ් කරන්න දැනුමක් ඕන

    මේ තියෙන්නෙ සරල හෝටලයක තනතුරු , වැඩ වෙන විදිය. තුන්දාහක විතර සේවකයො ඉන්නව කියන්නෙ තව සංකීර්ණයි.

    Flow-chart-showing-the-Front-Office-Staff-Organization-in-a-Hotel.png
    ඔච්චර දුරට ඕවා හිතන්නෙ නෑ බන් ඌ. හාල් මාර්කෙට් එකෙන් හම්බෙන සල්ලි ඉන්වෙස්ට් කරන්නනෙ ඌ ආයෙ බලන්නෙ වෙන මාර්කට්ස් වලට. ඒ මාර්කට්ස් වලට අදාලා ප්‍රොෆෙශනල්ස්ලා එක්කනෙ වැඩේ යන්නෙ. උන් තමා මූව ගයිඩ් කරන්නෙ. මූ අවසානෙට බලන්නෙ ප්‍රොෆිට්ද ලොස්ද කියලනෙ බන්. අනික ඩඩ්ලි කියන්නෙ ලන්කාවෙ උඩම ලෙවෙල් එකේ පොරක්නෙ. ඔය උඩම ලෙවෙල් එකේ උන්නෙ ලන්කාවේ ගොඩක්ම ප්‍රොෆිටබල් මාර්කට්ස් අල්ලන් ඉන්නෙ. බිස්නස් මොඩල්ස් තමා උන් ශෙයාර් කරගන්නෙ. ඔය වගේ සෑහෙන ඩීප් විදියට මූ හිතන්න යන්නෙ නෑ. ඒවට ප්‍රොෆෙශනල්ස්ලා ඉන්නවනෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කරුවල සෝමේගේන් හොරකම් කරපු දේව පිළිමේ කියල කියන්නේ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඔච්චර දුරට ඕවා හිතන්නෙ නෑ බන් ඌ. හාල් මාර්කෙට් එකෙන් හම්බෙන සල්ලි ඉන්වෙස්ට් කරන්නනෙ ඌ ආයෙ බලන්නෙ වෙන මාර්කට්ස් වලට. ඒ මාර්කට්ස් වලට අදාලා ප්‍රොෆෙශනල්ස්ලා එක්කනෙ වැඩේ යන්නෙ. උන් තමා මූව ගයිඩ් කරන්නෙ. මූ අවසානෙට බලන්නෙ ප්‍රොෆිට්ද ලොස්ද කියලනෙ බන්. අනික ඩඩ්ලි කියන්නෙ ලන්කාවෙ උඩම ලෙවෙල් එකේ පොරක්නෙ. ඔය උඩම ලෙවෙල් එකේ උන්නෙ ලන්කාවේ ගොඩක්ම ප්‍රොෆිටබල් මාර්කට්ස් අල්ලන් ඉන්නෙ. බිස්නස් මොඩල්ස් තමා උන් ශෙයාර් කරගන්නෙ. ඔය වගේ සෑහෙන ඩීප් විදියට මූ හිතන්න යන්නෙ නෑ. ඒවට ප්‍රොෆෙශනල්ස්ලා ඉන්නවනෙ.
    හ්ම් ඔව් ඔව් අරලිය හෝටලේ එවගේ වැඩක්
    ඒත් මං කියන්නෙ මූගෙ ලොකූ හාල් කොම්පැණිය ගැන. ඒක මූ මුල ඉදන් බිල්ඩ් කරපු එකක්නෙ
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    472
    146
    43
    උබ තමයි හරි උත්තරය දුන්නෙ
    උබට බිස්නස් තියෙනවද
    නැහැ බ්‍රෝ, මට ඔය business කරන්න තේරෙන්නේ නැහැ බං.. entrepreneur mind සෙට් එක නැහැ සහ financial risk ගන්න මාර බයයි. ඒක නිසා දන්න විදියට code එකක් ලියාගෙන ඉන්නවා