ඩඩ්ලි සිරිසේනගේ බෑනා - රජීව් රාජපුත්‍ර

nidarsha91

Well-known member
  • මමත් මේ මනුස්සය කියන කතා කීපයක් ඇහුවා. ඒවගෙ අපිට ඉගෙන ගත යුතු හරයක් තියෙනවා. ස්තූතියි මිත්‍රයා @tharakaf මේ ගැන දැම්මට

    මේ අදහසට නං මම එකඟයි
    ------ Post added on Aug 20, 2025 at 10:29 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    මමත් මේ මනුස්සය කියන කතා කීපයක් ඇහුවා. ඒවගෙ අපිට ඉගෙන ගත යුතු හරයක් තියෙනවා. ස්තූතියි මිත්‍රයා @tharakaf මේ ගැන දැම්මට

    මේ අදහසට නං මම එකඟයි
    ------ Post added on Aug 20, 2025 at 10:29 PM

    ඩයල් එක කතා කරන විදිය ලස්සනයි. අනික මිනිහගෙ ලොකුවට ideology පුශ් එකක්වත් "උඹලට කොයින්ද මේවා" සීන් එකක්වත් මම දැක්කෙ නෑ.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඩයල් එක කතා කරන විදිය ලස්සනයි. අනික මිනිහගෙ ලොකුවට ideology පුශ් එකක්වත් "උඹලට කොයින්ද මේවා" සීන් එකක්වත් මම දැක්කෙ නෑ.
    ඒක ඇත්ත මචන්. එකඟයි
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    He is a real classy one.
    One thing I realized from my short lifetime so far is money is the real matter. People with great deal of inheritance or earned money usually has a better class, less jealousy, pleasent look etc. Might came from the comfortable life they had from the birth.

    පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ is all bull shit, prople used to make their mind to justify their powerty. Just like the sri lankan bull shit stories of 2500 years proud history where son killed farther brutally for the throne and series of such barbaric crimes.
    Talk karala salli pennala Yaluwage geni ussana eka classy da pons :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    Talk karala salli pennala Yaluwage geni ussana eka classy da pons :lol:
    දැන් මූ විතරද බන් divorce වෙච්ච ගෑනියෙක් බැඳලා තියෙන්නෙ? මූ විතරද ලංකාවෙ ඔහොම කරලා තියෙන්නෙ? මු කරලා තියෙන එක ලංකා නීතිය අනුව වැරදි නම් නඩු දාපන් කෙඳ්රි ගාන්නෙ නැතුව 🤭 🤭

    සිංහලුන්ට ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ උන්ට වඩා සල්ලි තියෙන එකෙක් දැක්කාම තමා, නැත්තන් අවුලක් නෑ.:lol::lol:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    we
    අඩෝ මට තියෙන මාරම ප්‍රශ්නේ කොහොමද ඔහොම හැම තිස්සෙම ළමයි ටයි වයිෆ් ටයි කිස් කර කර ඉන්නේ කියන එක.

    හැම වීඩියෝ එකේම වගේ හයි තත්ති love you so much කිය කිය ළමයි දුවගෙන ඇවිත් කිස් කරනවනේ.

    හැම වෙලේම ඔහොම කරන්න ගියාම වෙන වැඩක් කරන්න වෙන්නේ ම නැහැ නේ.
    wena weda ne thamai bro. u patta sallikarayek neh. ubala api wage marigena weda karanne ne.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    දැන් මූ විතරද බන් divorce වෙච්ච ගෑනියෙක් බැඳලා තියෙන්නෙ? මූ විතරද ලංකාවෙ ඔහොම කරලා තියෙන්නෙ? මු කරලා තියෙන එක ලංකා නීතිය අනුව වැරදි නම් නඩු දාපන් කෙඳ්රි ගාන්නෙ නැතුව 🤭 🤭

    සිංහලුන්ට ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ උන්ට වඩා සල්ලි තියෙන එකෙක් දැක්කාම තමා, නැත්තන් අවුලක් නෑ.:lol::lol:
    Ammo gu lewakana ponnayata ridila. Uba "Classy" kiwwa ekata mn kiwwe pons.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    Ammo gu lewakana ponnayata ridila. Uba "Classy" kiwwa ekata mn kiwwe pons.
    හහා මාත් සල්ලි තියෙන උන්ගෙ විතරක් වැරදි පේන උඹව්ගේ පොන්නයෙක්ට ජෙල හිතුන නිසා තමා කිව්වෙ. 🤭 🤭
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    හහා මාත් සල්ලි තියෙන උන්ගෙ විතරක් වැරදි පේන උඹව්ගේ පොන්නයෙක්ට ජෙල හිතුන නිසා තමා කිව්වෙ. 🤭 🤭
    Salli thyena eka wenai Classy wenayi. Ahinsaka minissunge Hal mafia walin hoyana salli :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    Salli thyena eka wenai Classy wenayi. Ahinsaka minissunge Hal mafia walin hoyana salli :lol:
    යැයි යැයි තමා. උඹලට ඔක්කොම ප්‍රශ්න/වැරදි පෙන්නෙ සල්ලි තියෙනෙ එකෙක්ට පොඩ්ඩක් attention එන්න ගත්තාම තමා 🤭 🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    ඇයි මුගේ වීඩියෝ වලට දාන කමෙන්ට් වල සිංහලු මුටයි ගෑනිටයි සර් මැඩම් කිය කිය වැලපෙන්නේ. උන් යටතේ වැඩ කරන උන් නම් සර් කිව්වත් කමක් නෑ
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඇයි මුගේ වීඩියෝ වලට දාන කමෙන්ට් වල සිංහලු මුටයි ගෑනිටයි සර් මැඩම් කිය කිය වැලපෙන්නේ. උන් යටතේ වැඩ කරන උන් නම් සර් කිව්වත් කමක් නෑ
    @tharakaf wage ponnayo thamai. salli dakkama dekata namila higa kanawa keeyak hari dei kiyala hithala. Adu kule Indian genes
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    @tharakaf wage ponnayo thamai. salli dakkama dekata namila higa kanawa keeyak hari dei kiyala hithala. Adu kule Indian genes
    උඹට කන්න බොන්න නෑ කෙඳිරි ගාන්න එපා පොන්ස්. ඕක තම උඹට සල්ලි තියෙනෙ එකෙක් දැක්කාම නලියන්න ගන්නෙ 🤭 🤭