ඩඩ්ලි vs අනුර කුමාර vs සජිත්... කවුද ජනපති...

ඩඩ්ලි vs අනුර vs සජිත්... කවුද ජනපති...

  • ඩඩ්ලි සිරිසේන

    Votes: 47 61.0%
  • අනුර කුමාර දිසානායක

    Votes: 27 35.1%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 3 3.9%

  • Total voters
    77

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඩඩ්ලි vs අනුර කුමාර vs සජිත්... කවුද ජනපති...
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල්.. විකටයා ලිස්ට් එකේ වත් නෑ බයිය්න්ගේ..

    :LOL:
    බයියන්ගෙ ලිස්ට් එකක් නැ උබලගෙ ගූ විපක්ශෙට ගැනනෙ තියෙන්නෙ🤭🤭🤭
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බලපන්කො අපේ විපස්සේ දැන් කොටා ගන්න හැටි 🤭🤭🤭
     
    • Like
    Reactions: TNHM

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඇයි දැන් මේ ජෙප්පෝ ටික මයිනෙක් හොයන්නේ. ඔය තියෙන්නේ අනුර කුමාර කියලා option එකක්. ජනාධිපති කරපන්. 😂😂😂
     
    • Like
    Reactions: TNHM

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ගෝටබයියා රාජපක්ෂ.
    මැති තුමනි ඔබ තවම ප්‍රමාද නැ,ඔබයි දැයේ ජනපති 😍
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අඩෝ ඒ පාර ඩබ්ලිව පුටින් වගේ පේනවා නේද ගොම් බයියන්ට:ROFLMAO:
    ජාතියේ හාල් කැරියා පියා කියාගෙන මුත් චන්දෙ ඉල්ලයි
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අඩෝ ඒ පාර ඩබ්ලිව පුටින් වගේ පේනවා නේද ගොම් බයියන්ට:ROFLMAO:
    එක බයියෙක් පෙන්නපන් දඩ්ලියව පුටින් විදිහට පේනවා කියපු. ඔය ජංගි ජෙප්පෝ ටික තමයි කියන්නේ. බලපන්කො අනුරයා පරාදයි. 😂😂😂
     
    • Like
    Reactions: TNHM

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ජාතියේ හාල් කැරියා පියා කියාගෙන මුත් චන්දෙ ඉල්ලයි

    සිරාවට බන්

    එක බයියෙක් පෙන්නපන් දඩ්ලියව පුටින් විදිහට පේනවා කියපු. ඔය ජංගි ජෙප්පෝ ටික තමයි කියන්නේ. බලපන්කො අනුරයා පරාදයි. 😂😂😂
    උන් පරාද නෑ, උන් සේරම දිනුම්. මොලයක් නැතුව ඕකුන්ගෙ එකෙක් පත් කරල ඔන්ලයින් පුක දෙන උන් පාරද, ඒත් උන්ට ඒක තේරෙන්නෙ නෑ, කරුමෙ
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    එක බයියෙක් පෙන්නපන් දඩ්ලියව පුටින් විදිහට පේනවා කියපු. ඔය ජංගි ජෙප්පෝ ටික තමයි කියන්නේ. බලපන්කො අනුරයා පරාදයි. 😂😂😂
    ඩඩ්ලි කියන්නේ ඩඩ්ලි බන් . ඔය කිසි දෙයක් තමන්ට කියල බැරි උන් තමයි පුටින් වගේ වෙන්නම් , කස්ත්‍රෝ වගේ වෙන්නම්, ලික්වන් යූ වගේ වෙන්නම් , කිය කියා චන්දෙ ඉල්ලුවේ. ලබන පාර ඕකා කියයි මම ඩඩ්ලි වගේ තීරණ ගන්නම් කියල චන්දෙ දී. 🤭