මචංලා අර hospital වල announce කරන්න ඉස්සෙල්ලා යන්නෙ music එකක් මෙවගෙ ding dong වගෙ කාගෙ හාරි අන්න ඒ sound clip තියනවානම් post කරනවාද