වෑන් වලට කාර් වලට වලට ත්රෙඩ් වැටුනනෙ. ඔන්න එහෙනන් මම ඩබල් කැබ් වලට ත්රෙඩ් එකක් දාන්න කියල බැලුවෙ. ලන්කාවෙ පාවිච්චියට වර්ථමානෙ තියන හොද වාහන කාන්ඩ්යක් තමයි මේ ඩබල් කැබ් කියන්නෙ.


ලන්කාවෙ කැබ් ජනප්රිය වෙන්න පටන් ගත්තෙ 1995-2000 කාලෙ වගෙ

අද වෙනකොට ගොඩක් තාක්ශනයෙන් වගේම සරල බවින් පිරුන වාහනයක් බවට මේ කැබ් පත් වෙලා තියනව.
ලන්කාවෙ ජනප්රියම කැබ් කීපය තමයි toyota hilux, mitsubishi l200, nissan navara සහ isuzu d-max . මීට අමතරව ford ranger, Volkswagen amarok mazda bt-50 වගේ ඒවත් ලන්කාවෙ තියනව.











thawa pissuwak tibuna prado grill eka hai karana vigo ekata. owa ekakwath habai factory fitted newei, teak interior, reverse camera, welcome lights, canopy okkoma lankawata awata passe amunapuwa

