ඩබල් කැබ් pickups cabs trucks etc

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    best-trucks-2015-editors-choice-for-pickup-trucks-car-and-driver-photo-634598-s-450x274.jpg

    වෑන් වලට කාර් වලට වලට ත්‍රෙඩ් වැටුනනෙ. ඔන්න එහෙනන් මම ඩබල් කැබ් වලට ත්‍රෙඩ් එකක් දාන්න කියල බැලුවෙ. ලන්කාවෙ පාවිච්චියට වර්ථමානෙ තියන හොද වාහන කාන්ඩ්යක් තමයි මේ ඩබල් කැබ් කියන්නෙ. :):)
    ලන්කාවෙ කැබ් ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ 1995-2000 කාලෙ වගෙ :)
    අද වෙනකොට ගොඩක් තාක්ශනයෙන් වගේම සරල බවින් පිරුන වාහනයක් බවට මේ කැබ් පත් වෙලා තියනව.

    ලන්කාවෙ ජනප්‍රියම කැබ් කීපය තමයි toyota hilux, mitsubishi l200, nissan navara සහ isuzu d-max . මීට අමතරව ford ranger, Volkswagen amarok mazda bt-50 වගේ ඒවත් ලන්කාවෙ තියනව.

    Isuzu_D-MAX_large.jpg

    colour_sw.png

    tuning-nissan-navara-king-cab-02.jpg

    Jackal_Mazda-BT50-2012.jpg

    navarasmall3.gif
    navarasmall3.gif
    navarasmall3.gif
    navarasmall3.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    ජොනී බට්ට;19267088 said:
    hilux & navara smart cab thamai wadiyenma nagala giye mata hithena hatiyata. smart cab apu dawas wala sale kaarayo wikkema owa witharai:P

    :yes::yes:

    ස්මාට් කැබ් කින් කැබ් රැල්ලට ගියාට දැන් ඒවගෙ මාකට් අඩු වෙලා තියෙන්නෙ. :dull:

    යන්න හරි අමාරුයි පස්සහ ලෑල්ලක් තියෙන්නෙ. බඩු දාගෙන යන්න නම් මරු පස්සෙ ඉඩ තියන නිසා. සමහරු ඕව කැනපි එකක් සෙට් කරල මැද කපල පස්සහ කැබින් එකට සම්බන්ද කරනව. එහෙම ඒව නම් මට නම් දිරවන්නෙ නෑ. තව ස්මාර්ට් කැබ් ඩබල් කරලත්
    තියනව :baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    apith ekak gaththa Hilux ekak, 1990. :P
    podi podi leda aavath kaatath denna nam hitha ne. cab eka hebei ussala thiyenne off road wage wenna. ekath eka rellak neh.

    හපෝ පිටගැස්ම හැදෙයි පරිස්සමෙන්. :rofl::rofl::rofl::P

    ඕකෙ 4wd බැහැල නේද දාන්න ඕනෙ ? :dull:

    අපි ගාව තියනව navara එකක් 2007 :)
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මාත් ආසම වාහනේ තමයි කැබ්ස් කියන්නෙ..
    එවායිනුත් GMC වලට පට්ටම ආසයි...මේවාගෙ මාර look එකක් තියෙනවා..ලංකාවෙ නම් GMC ගෙන්නන්නෙ නෑ නේද බන්...මන් ඉන්න රටේ නම් අනන්ත තියෙනවා GMC ...ලගින් යනකොටත් ආසයි.:cool::cool::cool:..පොලිසියෙත් තියෙනවා කියහන්කො.... :eek:

    1.jpg

    2.jpg

    3.jpg
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :yes::yes:

    ස්මාට් කැබ් කින් කැබ් රැල්ලට ගියාට දැන් ඒවගෙ මාකට් අඩු වෙලා තියෙන්නෙ. :dull:

    යන්න හරි අමාරුයි පස්සහ ලෑල්ලක් තියෙන්නෙ. බඩු දාගෙන යන්න නම් මරු පස්සෙ ඉඩ තියන නිසා. සමහරු ඕව කැනපි එකක් සෙට් කරල මැද කපල පස්සහ කැබින් එකට සම්බන්ද කරනව. එහෙම ඒව නම් මට නම් දිරවන්නෙ නෑ. තව ස්මාර්ට් කැබ් ඩබල් කරලත්
    තියනව :baffled::baffled:

    e pitipasse seat ekak na, ethana thiyenne patha tool box ekak, eka udin ape ayiyala seat ekak amunagena:nerd:

    apo smart cab walatanam nanaprakara wada karanawa:lol: thawa pissuwak tibuna prado grill eka hai karana vigo ekata. owa ekakwath habai factory fitted newei, teak interior, reverse camera, welcome lights, canopy okkoma lankawata awata passe amunapuwa:eek: e nisa kal pawathmath awul:eek::eek:

    habai ithin gode made daala wada gannanam supiri:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    ජොනී බට්ට;19267194 said:

    :lol::lol::lol::lol:

    ඔය ලන්කාවෙ හයි කරන ටීක් ලබ්බවල් නම් බොරු වැඩ. උන් තායිලන්ඩ් වලින් අඩුම ඔප්ශන් ඒව ලාබෙට අරන් ඇවිත් තමයි ඔවා හයි කරන්නෙ.
    අපි ගාව තියන navara එකේ නම් ලෙදර් හීටඩ් සීට්. ලෙදර් ස්ටීරින් sun roof එහෙම තියනව :)
    මේකෙ තියන හොදම ඔප්ශන් එක තමයි 2wd/4wd ස්විච් එක. යන ගමන් 2wd 4wd මාරු කරන්න පුලුවන්. 4wd low එක නම් නවත්තලා දාන්න ඕනෙ. පරන ඒවගෙ වගේ ගියර් පොල්ලක් නෑ :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    hilux 1997 wage apu ekai,nissan datsun d21 ekata tamai ban man asama

    නිසාන් තමා හොද. විශේශෙන් පරන ඒව ගන්නව නම්. අනික්වා නිකන් ලොරි වගේ ගැස්සෙන්නෙ :dull::dull:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    හපෝ පිටගැස්ම හැදෙයි පරිස්සමෙන්. :rofl::rofl::rofl::P

    ඕකෙ 4wd බැහැල නේද දාන්න ඕනෙ ? :dull:

    අපි ගාව තියනව navara එකක් 2007 :)

    Pita gesma nam sure aaye purudu nathi ekekta. Kellawa hamba wechcha very first day eke okata naginna lesson ekak denna vunaa ban :sorry:
    4wheel behela daanna oni. Parana L200 walath ehemai. Parana Isuzu nam avulak ne