ඩබල් පෙනි... සහ එක ගෙයි කෑම

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මූ හීන් නීලෙන් සිඞ්හල බෞද්ධ සංස්කෘතිය පට්ටයි, හෙන සභ්‍යයි, බටහිර සංස්කෘතිය වගේ වල් නෑ කියන උන්ට කැපිල්ල දාන එක කරන්නෙ :baffled: :baffled:
 
Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මූ හීන් නීලෙන් සිඞ්හල බෞද්ධ සංස්කෘතිය පට්ටයි, හෙන සභ්‍යයි, බටහිර සංස්කෘතිය වගේ වල් නෑ කියන උන්ට කැපිල්ල දාන එක කරන්නෙ :baffled: :baffled:

    එහෙම සින් එකක් නෑ බන්. මම මෙ නිකන් ඉන්න බරිව මෙ මගුල අදලා ගත්තෙ. මොනවා උනත් මෙවගෙ කතා කරන්න දෙවල් තියනවානෙ. මොන්වා උනත් අපිට තිබිනු සන්ස්කෘතිය හරි වටිනවා මඡන්.දෑන් අපිට එහෙම වට්න සන්ක්කෘතියක් නෑ නෙ.දෑන් සන්ස්කෘථියට කෙලවෙලා තියෙන්නෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම සින් එකක් නෑ බන්. මම මෙ නිකන් ඉන්න බරිව මෙ මගුල අදලා ගත්තෙ. මොනවා උනත් මෙවගෙ කතා කරන්න දෙවල් තියනවානෙ. මොන්වා උනත් අපිට තිබිනු සන්ස්කෘතිය හරි වටිනවා මඡන්.දෑන් අපිට එහෙම වට්න සන්ක්කෘතියක් නෑ නෙ.දෑන් සන්ස්කෘථියට කෙලවෙලා තියෙන්නෙ.

    ඔව් උඹ ඒක තමා කරන්නෙ :baffled: :baffled:
    අර බෙහෙත් ගැන කතා කරන කරන ත්‍රෙඩ් එකට ඇවිල්ල බටහිර වෙදකම කියල බෙහෙත් වලට බැන බැන හැම එහෙකටම සිඞ්හල බෙහෙත් ගන්න ඕනෙ කියල හීන් නූලෙන් සිඞ්හල වෙදකම පාච්චල් කලෙත් උඹ නේ ? :dull: :dull:
    දැන් ඒ අකෞන්ට් එක කරන්නැද්ද බං :baffled: :baffled:
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    මෙවා අපෙ සන්ස්කෘතියට උරුම දෙවල්. අපි මේවා රෑකගෙන ඉදිරියට ය යුතුයි. එක සෑම කොල්ලෙක් ගෙම වගකිමක්. මොකද මෙවත් අන්ගම් පොර වගෙ තමයි. මෙවට ඉතින් දෑන් ඉන්න උන් කෑමති නෑනෙ. උන් කමති සිගිරිය බලල එන්න. උන්ට තෙරෙන්නෑ එක අතුලෙ අපෙ පරෑන්නො ගත්ත ආතල්.

    අපි හෙන සන්වරවෙලා. කම්පුටර් විතරයි බන්. මෙ වගෙ කලාත්මක හෑගිම් ගෑන දෑන් කාතාකරන්නෙවත් න බන්.

    :cool::cool::cool::cool::cool::cool:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම හිතන්නෙ අපි මේවා මොඩර්න් කරලා අරගන්න ඔනි. අනික අපි අපෙ පෑරනි දෙවල් වලට ගොඩක් ගරු කරන නිසා එවා නෑවත බාව්තා කිරිමෙ කිසිම ගෑටලුවක් නෑ නෙ. මුතුන් ම්ත්තො ඔවා හොයාගෙන තියෙන්නෙ ඔවගෙ වට්නාකම් තියන නිසා.
    දෑන් ඔය එක ගෙයි කාපු හෑම එකාම් උබ ඔය කියනවා වගෙ, පොතෙ හෑට්යටම කරාද දන්නෑ. එකාලෙත් ඉන්න ඈති බන් පිස්සු රොක් පොරවල්ලා.

    You need to stop watching Game of Thrones:yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මූ හීන් නීලෙන් සිඞ්හල බෞද්ධ සංස්කෘතිය පට්ටයි, හෙන සභ්‍යයි, බටහිර සංස්කෘතිය වගේ වල් නෑ කියන උන්ට කැපිල්ල දාන එක කරන්නෙ :baffled: :baffled:
    nothing wrong with that. we all know how stupid we are & our so called culture :yes: