මූ හීන් නීලෙන් සිඞ්හල බෞද්ධ සංස්කෘතිය පට්ටයි, හෙන සභ්යයි, බටහිර සංස්කෘතිය වගේ වල් නෑ කියන උන්ට කැපිල්ල දාන එක කරන්නෙ



මූ හීන් නීලෙන් සිඞ්හල බෞද්ධ සංස්කෘතිය පට්ටයි, හෙන සභ්යයි, බටහිර සංස්කෘතිය වගේ වල් නෑ කියන උන්ට කැපිල්ල දාන එක කරන්නෙ![]()
![]()
එහෙම සින් එකක් නෑ බන්. මම මෙ නිකන් ඉන්න බරිව මෙ මගුල අදලා ගත්තෙ. මොනවා උනත් මෙවගෙ කතා කරන්න දෙවල් තියනවානෙ. මොන්වා උනත් අපිට තිබිනු සන්ස්කෘතිය හරි වටිනවා මඡන්.දෑන් අපිට එහෙම වට්න සන්ක්කෘතියක් නෑ නෙ.දෑන් සන්ස්කෘථියට කෙලවෙලා තියෙන්නෙ.



මෙවා අපෙ සන්ස්කෘතියට උරුම දෙවල්. අපි මේවා රෑකගෙන ඉදිරියට ය යුතුයි. එක සෑම කොල්ලෙක් ගෙම වගකිමක්. මොකද මෙවත් අන්ගම් පොර වගෙ තමයි. මෙවට ඉතින් දෑන් ඉන්න උන් කෑමති නෑනෙ. උන් කමති සිගිරිය බලල එන්න. උන්ට තෙරෙන්නෑ එක අතුලෙ අපෙ පරෑන්නො ගත්ත ආතල්.
අපි හෙන සන්වරවෙලා. කම්පුටර් විතරයි බන්. මෙ වගෙ කලාත්මක හෑගිම් ගෑන දෑන් කාතාකරන්නෙවත් න බන්.






මම හිතන්නෙ අපි මේවා මොඩර්න් කරලා අරගන්න ඔනි. අනික අපි අපෙ පෑරනි දෙවල් වලට ගොඩක් ගරු කරන නිසා එවා නෑවත බාව්තා කිරිමෙ කිසිම ගෑටලුවක් නෑ නෙ. මුතුන් ම්ත්තො ඔවා හොයාගෙන තියෙන්නෙ ඔවගෙ වට්නාකම් තියන නිසා.
දෑන් ඔය එක ගෙයි කාපු හෑම එකාම් උබ ඔය කියනවා වගෙ, පොතෙ හෑට්යටම කරාද දන්නෑ. එකාලෙත් ඉන්න ඈති බන් පිස්සු රොක් පොරවල්ලා.

nothing wrong with that. we all know how stupid we are & our so called cultureමූ හීන් නීලෙන් සිඞ්හල බෞද්ධ සංස්කෘතිය පට්ටයි, හෙන සභ්යයි, බටහිර සංස්කෘතිය වගේ වල් නෑ කියන උන්ට කැපිල්ල දාන එක කරන්නෙ![]()
![]()
