ඩයනා ගැන පැතුම් කට අරී

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය ගෑනිගේ නම සමන්මලී ද මොකක් ද නේ. නමත් බොරු මම හිතන්නේ
     
    • Wow
    Reactions: Bitter Truth

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔය ගෑනිගේ නම සමන්මලී ද මොකක් ද නේ. නමත් බොරු මම හිතන්නේ
    මහින්ද රාජපෂත් බොරු නමක්. :lol:
    අප්පගෙ හොරු බං මුන් නමුත් වෙනස් කරගෙන ගේම් දෙන්නෙ.
     
    • Haha
    Reactions: hasithayad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද රාජපෂත් බොරු නමක්. :lol:
    අප්පගෙ හොරු බං මුන් නමුත් වෙනස් කරගෙන ගේම් දෙන්නෙ.
    මහින්දගේ නම බොරු කියලා දන්නවා නේ බන්. ඒ උනාට චන්දෙ ඉල්ලද්දී පොර හරි නමෙන් චන්දෙ ඉල්ලුවා නේ.

    මෙකි උප්පැන්නේ ID පස්ස්පෝර්ට් ඔක්කොම හොර එව්වා හදන තියෙන්නේ
     
    • Sad
    Reactions: dananjaya696

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මෙයා දැන් පුස් වෙඩිල්ලක්. කට නෙමෙයි පුක පලල් කලත් කව්රුත් ගණන් ගන්නේ නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්ද රාජපෂත් බොරු නමක්. :lol:
    අප්පගෙ හොරු බං මුන් නමුත් වෙනස් කරගෙන ගේම් දෙන්නෙ.
    සිරාවට බන්. පර්සි මහේන්ද්‍රන් :rofl:

    පවුල් පිටින් ගේම් කාරයෝ. අර සිරිලිලගෙත් දෙකේ ඉලක්කම් පේලියක් තිබ්බේ :D
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    VFS ගැන කට අරින්නේ නැත්තේ ඇයි?
    හාමු එපා කිව්වද? 😆