ඩයනා පක්ෂය සජිත්ට විකුණල මන්ත්‍රී කම ගෝඨ ට විකුණුවද ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී නවින් දිසානායකගේ බාල සොයුරු මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් මෑතකදී ආණ්ඩුවට එක් සමගි ජනබලවේගය පක්ෂයේ හිමිකරු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

    රජයේ රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය. ‘එයාලට මගේ මන්තී‍්‍රකම නැති කරන්නත් බෑ. මාව නියෝජ්‍ය ලේකම්කමෙන් අයින් කරන්නත් බෑ. සේනක (සැමියා) උප සභාපතිකමෙන් අයින් කරන්නත් බෑ. ඒ තියා විනය පරික්‍ෂණයක්වත් තියන්න බෑ. මහලේකම් කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ.

    කිංග්ස් නෙල්සන් (පොලොන්නරුව සජබේ එකම මන්ත්‍රී ආසනය) මහින්ද මහත්තයා හම්බවුනේ සේනකයි මමයි ඉස්සරහ. චමින්දයි, හේෂායි. මයන්තයි ගේන්න කොන්ත‍්‍රාත් එක කලේ තිස්ස අත්තනායක. (2019 සැප්තැම්බර් වන තුරු මහින්ද පිල සමග සිටි මහින්ද ජනාධිපතිගේ සති දෙකේ සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක) ඡන්දෙ දවසේ උදේ චමින්දයි, හේෂයි හිටියේ අපේ ගෙදර. ලොක්කා කිව්වා ඒ අයට අද එන්න එපා අය වැයේදී ගන්නම් කියලා.

    ජලනි කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ’ යයිද ඇය හෙලිදරව් කලාය. මේ බව හිටපු ජනපතිගේ ලේකම්වරයෙක් මෙන්ම 2019 මැතිවරණයේ සජබේ මැතිවරණ ක්‍රියාන්විතයේ ඉහල තනතුරක් දරු භාරත තෙන්නකෝන්ද තම ෆේස්බුක් ගිණුමේ මේ සටහන දක්වා තිබෙනවා.

    තවද තමන් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමෙන් පසුව බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. සමගි ජන බලවේගය පක්ෂයේ අයති අයිතිය ඇත්තේ තම සැමියාට බවත් තමන් එම පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවත් ඇය පවසයි. තමනට ඉදිරියේදී කුමන ඇමති ධූරය ලැබේවිදැයි ප්‍රකාශ කළ නොහැකි බව ද ඇය සඳහන් කරන්නීය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ යාළුවෙක් බවත් තම සැමියා බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙක් බවත් ඇය සඳහන් කළේ කළාය. ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල කරන නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    සජිත් ගේ පක්ෂය කඩාවැටෙන ලකුණු.

    මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නේ රනිල්.

    ඩයනට අයිති වෙච්ච පක්ෂේ ගලවගත්තොත් සජිත් කපෝති.

    එහෙම වෙයිද
     
    • Like
    Reactions: malakadss

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නිකන් ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී කමෙන් ඇවිත් මෙහෙම අරිද්දි ඉවසන්නෙ කොහොමද දෙයියනේ
     
    • Like
    Reactions: D_Mad and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුලු විස්තරේ බෑලුවම තේරෙනවා මේක මුල ඉදන්ම තිබ්බ ප්ලෑන් එකක්... ඉස්සරහට විපක්ෂයක් කියලා එකක් නෑති වෙනවා. ඒක ඉතාමත් නරක තත්වයක්. ගොන් සජියා පක්ෂෙත් කඩලා ඔක්කොම අනාගත්තා. මේක දන්න හින්දා හබන් කුකුලා ගාණට ගේමට එන්ටර් වෙනවා. මම කියන්නේ පාඨලී. මිනිහා තමා ඊලග ප්‍රධාන අභියොගේ වෙන්නේ රාජපක්ෂලට. එක්කො සරත් ෆොන්සේකාට කලා වගේ හිරේ දායි. කොහොම වුනත් මිනිහාට තමා විපක්ෂේ භූමිකාව කරන්න වෙන්නේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    ඒක වෙන්න ඇති චම්පිකගේ පැලැන් එක. අලාපලු ආර්ථිකය වගේ තව ලබු කැටයක් ඉස්සරහට අටෝගෙන එයි.
    ගැටලුව මේකයි......
    රනිල් වගේ මිලේනියම් සිටි පාවලා දීපු කොටි එක්ක ගිවිසුම් ගහපු එකෙකුත් අවුරුදු 15කට පස්සේ අපහු කපටි කමින් බලය ගත්තානං මූට මොනා හරි පච ටිකක් කියලා බලය අල්ලන එක අමාරු නෑ.
    මිනිහ 3% හොඳට කඩේ යවයි තමන්ගේ අරමුණට එන්න.
     
    • Like
    Reactions: malakadss

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    me balu geni pacha halanawa thanikarama patan gatta wele idan boru kiyanne.. slvlog darshana penannawa me genige citizen kenek bawa me geni sakshi ekka.. me anduwa kohen iwara weida dan na me yana wdiyata..