ඩයලොග් කොලේ වහලා ගැහිල්ල

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඩයලොග් කොලේ වහලා ගැහිල්ල

    මේකෙ ඉන්න ඩයලොග් පාව්ච්චි කරන අයගෙන් කෝල් අ ටියුන් එහෙමත් නැත්තං රින්ග් අ ටෝන් දාගෙන ඉන්නේ කවුද?

    මේ කියන්න යන කාරනාව සමහරු දන්නවා අැති නොදන්න අයත් අැති. නොදන්න අය ඉන්නව නං අහගන්න.

    සාමාන්‍යයෙන් රින්ග් අ ටෝන් එකකට රු30ක් එක්ක බදු අයවෙනවනේ. ඒක අපි හැමෝම දන්න දෙයක්. ඒත් ඩයලොග් ඒකේ ඒ වෙනුවට රු80ක් එක්ක බදු අයවෙනවා කිව්වොත් පිලිගන්නවද?

    මෙන්න සාක්ෂි....

    rS6Kji3.jpg

    මේ තියෙන්නේ බිල් එක මගෙ. මේකෙ මාසික ගාස්තුවට උඩින් හැම මාසෙම රු 50ක් එකතු කරලා තියෙනවා. මට මේක මෙච්චර කල් නෝට් උනේ නෑ. ඊයේ මම කකතා කරලා ඒ ගැන අැහුවා. ඒක මේ වෙනකං හැම මාසෙම රින්ග් අ ටෝන් සර්විස් චාර්ජ් එකක් විදිහට කැපිලා තියෙනවලු. මම කිව්වා මම රින්ග් අ ටොන් දාලා නෑ කියලා. එතකොට කියනවා මීට අවුරුදු 2කට කලින් ටෝන් එකක් දාද්දි මේක අැක්ටිව් වෙලාලු. ඒ ටෝන් එක අයින් කලාට සර්විස් එක අයින් කරලා නැති හින්දා දාිගටම 50යි බදුයි කැපෙනවලු. අවුරුදු 2ක්ම තිස්සේ නිකං රු 50 ගානේ දීලා මම. හු#න කතා කියන්නේ. එහෙම බලද්දි ටොන් එකකට රු80ක් එක්ක බදු කැපෙනවා. කාඩ් කනෙක්ෂන් වලින් දවසට රු 1.75යි බදුයි කැපෙනවා. උඹලත් කවදා හරි ටෝන් එකක් දාගෙන ඒක අයින් කරං සර්විස් එක අයින්කරගනිල්ලා. නැත්තං මහන්සියෙන් හම්බකරන සල්ලි කම්පැනි පෝසත් කරන්න නිකං දෙයි. අනිත් ඒවගෙ කොහොමද දන්නේ නැ. ඒවත් චෙක් කරලා බලපල්ලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගෙත් ඔහොම කැපුවා නිවුස් දාලා. එන ලබ්බේ නිවුස් එකකුත් නැ. ගානට සල්ලි කපනවා මාසේ අන්තිමට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැමොම එහෙම් තමය් අය්යෙ
    rental එකත් වැඩ්ය්
    :(
    අනිත් එක මල්ලි, ඔය ඩයලොග් එකේ පොස්ට් පේඩ් පැකේජ් එකයි. ප්‍රි පේඩ් පැකේජ් එකයි අරන් බලන්නකො. දෙකේම ගාස්තු එකයි. උදාහරනෙකට 99 ඩේටා පැකේජ් එක බිලට ගත්තොත් 99ට බදු ඇඩ් වෙනවා. ඒ 99 ඩේටා පැකේජ් එකම ප්‍රී පේඩ් ගත්තොත් බදු නැ. ටෞකන්න නීති..
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    ඔව් අය්යෙ මිනිස්සු හුරන් කන එක තම එයලගෙ වැඩෙ
    අපෙ dialog tv තින්නෙ 699 පැකෙජ් එක
    ten cricket විතරයි අමතර දල තියෙන්නෙ
    බිල් එක 1350ක්ද කොය්ද එනව
    ගිය මාසෙ 1500ක් ආව
    එක ගානකුත් නැ එක එක ගනන්
    ඇහුවම ටැක්ස් එකක් ඉස්සරහට දාන් විකර කියවනව :angry:

    මන් කියුව ඉතින් ඔයල tax එකත් එකතු කරලම ගනන් දන්න කියල පැකෙජ් වල
    එතකොට පස්න නැනෙ කියල
    ඒක අපිට කියල වැඩක් නැලු :frown:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අනිත් එක මල්ලි, ඔය ඩයලොග් එකේ පොස්ට් පේඩ් පැකේජ් එකයි. ප්‍රි පේඩ් පැකේජ් එකයි අරන් බලන්නකො. දෙකේම ගාස්තු එකයි. උදාහරනෙකට 99 ඩේටා පැකේජ් එක බිලට ගත්තොත් 99ට බදු ඇඩ් වෙනවා. ඒ 99 ඩේටා පැකේජ් එකම ප්‍රී පේඩ් ගත්තොත් බදු නැ. ටෞකන්න නීති..

    ඒ හින්දයි බං මම ඩේටා කාඩ් දාන්නේ. පැකේජ් එකත් කාඩ් දාලා පාවිච්චි කරන්න පුලුවන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් අය්යෙ මිනිස්සු හුරන් කන එක තම එයලගෙ වැඩෙ
    අපෙ dialog tv තින්නෙ 699 පැකෙජ් එක
    ten cricket විතරයි අමතර දල තියෙන්නෙ
    බිල් එක 1350ක්ද කොය්ද එනව
    ගිය මාසෙ 1500ක් ආව
    එක ගානකුත් නැ එක එක ගනන්
    ඇහුවම ටැක්ස් එකක් ඉස්සරහට දාන් විකර කියවනව :angry:

    මන් කියුව ඉතින් ඔයල tax එකත් එකතු කරලම ගනන් දන්න කියල පැකෙජ් වල
    එතකොට පස්න නැනෙ කියල
    ඒක අපිට කියල වැඩක් නැලු :frown:
    මට පේන්න බැරි වඩක් තමයි ඔකුන් කොල් කර කර අර ෆකයි. මේ ෆකයි ඇක්ටිව් කරන්න කියලා රෙකොඩ් දාන එක. වාහනේ යනකොට නවත්තලා ආන්සර් කරනවා බැලින්නම් මේ අටමගුල්. බැරි වෙලාහරි 1 ප්‍රෙස් උනොත් ටෞකන්න ඇහිල්ලක් බැලිල්ලක් නැ ඒ දෙන එක ඇක්ටිව් වෙනවා.
     
    ඔව්. මමත් වොයිස් ලයින් එකේ ප්‍රීපේඩ් ඩේටා දාලා ඩේටාවිතරක් රීලොඩ් කරනවා.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔව් අය්යෙ මිනිස්සු හුරන් කන එක තම එයලගෙ වැඩෙ
    අපෙ dialog tv තින්නෙ 699 පැකෙජ් එක
    ten cricket විතරයි අමතර දල තියෙන්නෙ
    බිල් එක 1350ක්ද කොය්ද එනව
    ගිය මාසෙ 1500ක් ආව
    එක ගානකුත් නැ එක එක ගනන්
    ඇහුවම ටැක්ස් එකක් ඉස්සරහට දාන් විකර කියවනව :angry:

    මන් කියුව ඉතින් ඔයල tax එකත් එකතු කරලම ගනන් දන්න කියල පැකෙජ් වල
    එතකොට පස්න නැනෙ කියල
    ඒක අපිට කියල වැඩක් නැලු :frown:

    මම dtv අයින් කරන්න ඉන්නේ බං. බටපොල අැන්ටනාවක් හොඳයි
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මට පේන්න බැරි වඩක් තමයි ඔකුන් කොල් කර කර අර ෆකයි. මේ ෆකයි ඇක්ටිව් කරන්න කියලා රෙකොඩ් දාන එක. වාහනේ යනකොට නවත්තලා ආන්සර් කරනවා බැලින්නම් මේ අටමගුල්. බැරි වෙලාහරි 1 ප්‍රෙස් උනොත් ටෞකන්න ඇහිල්ලක් බැලිල්ලක් නැ ඒ දෙන එක ඇක්ටිව් වෙනවා.
    ඔව් එක නන්බර් එකක් නැනෙ
    එක එක එවය්න් එනවා
    බොල් කරන්නත් බෑ

    මම dtv අයින් කරන්න ඉන්නේ බං. බටපොල අැන්ටනාවක් හොඳයි
    ඔව් තෙරුමක් නැ තම
    උවමන චැනල් එකක්වත් දෙන්නෙ නැනෙ Pearl Package එකට :(
    ගිනි ගනන් චැනල් add කරන්න් ගියම
    HBO එහෙම තුන්සිය ගනක් මාසෙට
    ඒ tax නැතිව එකත් ඇඩ් උනම පන්සියක් හයසියක් වෙනවා
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඉතින් බන් අනිත් සීන් ටික දන්නවද? මේ ලඟදි නන්ගි ක්ලාස් ගිහින් එනකොට ගෙදට්ට කෝල් කරනකොට සිම්පත විසන්දි කරල කියල, සල්ලිත් Rs.53 ක් තිබිල ,, කෝල් ගන්න මැසෙජ් කරන්නත් බැලු, ඊට පස්සෙ ගෙදර ආවම මම ඩයලොග් එකට කතා කරා, උන් කියනව රු.50 කාඩ් එක valid වෙන්නෙ දවස් 15ලු, ඊට පස්සෙ සිම් එක disable කරනවලු, ආයෙ 100ක් දාන්න ඕනෙලු ඇක්ටිවෙට් වෙන්න :growl::growl: උන්ගෙ අම්මගෙ system එකක් දැන් ඇවිල්ල තීන්නෙ, සල්ලි දාල ඒක වියදන් කරන්න ඕනෙලු, නැත්තන් දවස් 15න් disable කරනවලු :no::no: හැබැයි credit තීනව කියල පෙන්නනව බැලන්ස් එක බලනකොට :angry::angry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මට පේන්න බැරි වඩක් තමයි ඔකුන් කොල් කර කර අර ෆකයි. මේ ෆකයි ඇක්ටිව් කරන්න කියලා රෙකොඩ් දාන එක. වාහනේ යනකොට නවත්තලා ආන්සර් කරනවා බැලින්නම් මේ අටමගුල්. බැරි වෙලාහරි 1 ප්‍රෙස් උනොත් ටෞකන්න ඇහිල්ලක් බැලිල්ලක් නැ ඒ දෙන එක ඇක්ටිව් වෙනවා.

    Dialog eke eka hondak thiyenawa. Oye ilau call eka awama iwara wenakan ahan inna. Ethakota kiyanawa me wage call nawaththanna mokakhari ekak obanna kiyala .9 wage mathaka. Eka ebuwama aye ehema call enne na. Ekata mobitel un. Unge call nawaththannath ba
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Dialog eke eka hondak thiyenawa. Oye ilau call eka awama iwara wenakan ahan inna. Ethakota kiyanawa me wage call nawaththanna mokakhari ekak obanna kiyala .9 wage mathaka. Eka ebuwama aye ehema call enne na. Ekata mobitel un. Unge call nawaththannath ba
    වෙන නන්බර් එකකින් ආය් එනවා
    කරල බලන්න්කො :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Matanam e wade hari giya dan auruddaka wage indan mata ehema call awillama na. Phone eken block karoth wena number ekakin ei. Eth mekedi promotion call okkoma disable wenawa. Matanam hari giya
    මම එච්චර වෙලා අහන්නේ නැ බන්. මල පනිනවනේ.. ඊලග දවසේ කරලා බලන්න ඔනා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිත් එක මල්ලි, ඔය ඩයලොග් එකේ පොස්ට් පේඩ් පැකේජ් එකයි. ප්‍රි පේඩ් පැකේජ් එකයි අරන් බලන්නකො. දෙකේම ගාස්තු එකයි. උදාහරනෙකට 99 ඩේටා පැකේජ් එක බිලට ගත්තොත් 99ට බදු ඇඩ් වෙනවා. ඒ 99 ඩේටා පැකේජ් එකම ප්‍රී පේඩ් ගත්තොත් බදු නැ. ටෞකන්න නීති..

    ඩේටා ප්‍රමාණයේ වෙනසක් නැද්ද?

    මොබිටෙල් එකේ නම් ප්‍රී පේඩ් කනෙක්ශන් එකේ ඉන්ටනෙට් පැකේජ් ඇක්ටිව් කලොත් අදාල බදුත් කැපෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් බන් අනිත් සීන් ටික දන්නවද? මේ ලඟදි නන්ගි ක්ලාස් ගිහින් එනකොට ගෙදට්ට කෝල් කරනකොට සිම්පත විසන්දි කරල කියල, සල්ලිත් Rs.53 ක් තිබිල ,, කෝල් ගන්න මැසෙජ් කරන්නත් බැලු, ඊට පස්සෙ ගෙදර ආවම මම ඩයලොග් එකට කතා කරා, උන් කියනව රු.50 කාඩ් එක valid වෙන්නෙ දවස් 15ලු, ඊට පස්සෙ සිම් එක disable කරනවලු, ආයෙ 100ක් දාන්න ඕනෙලු ඇක්ටිවෙට් වෙන්න :growl::growl: උන්ගෙ අම්මගෙ system එකක් දැන් ඇවිල්ල තීන්නෙ, සල්ලි දාල ඒක වියදන් කරන්න ඕනෙලු, නැත්තන් දවස් 15න් disable කරනවලු :no::no: හැබැයි credit තීනව කියල පෙන්නනව බැලන්ස් එක බලනකොට :angry::angry:

    හොඳවැයින් අමතන්න එපැයි බන්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :dull: