කියලා වැඩක් නැහැ මචන් හද්ද පිටිසර අපිට ඉන්ටර්නෙට් යන්න 3G තියෙනවා...
ඒත් ටී.වී. පේන්නේ නැහැ මචන්...
ITN විතරයි පේන්නේ...
අපි මාතර දෙයියන්දර මචන්'...











machanla peo tv ganin oya awul naha



mata nam D TV nehe ban... deiyane kiyala... antanaawak atawagena T V kabalen balanawa.... me paara Channel eye eke niyameta match penwanawa.....chuttak wath adu karanne nehe match eka.... advertising karana widihath ela.....
eth........... ubalata wela tiyena asaadaaranaya nisa.. mamath e mail ekak yawwa dialog ekata....![]()
උඹල ඉතින් ලංකාවෙ කම්පැනියකටම කෙල වෙනකන් තමයි බලාගෙන ඉන්නෙ
සුද්දෙක්ගෙ මොකක් හරි බඩුවක්නම් කරේ තියන් නටයි


පරණ Thread එකක් උනත් කට්ටිය මේක දිගට ගෙනියනවා වැඩි බොරු
කියා කියා අපහස කර කර මුකුත් නොදැන.
කෙටියෙන්ම ජාත්‍යන්තර විකාශයට quota ඒක ගත්ත අයට විතරයි එකට
අවසර තියෙන්නේ.ඒ quota ඒක ගන්නේ ICC එකෙන් media coverage ඒක
කරන්න tender ලබපු සමාගමට විතරයි.කොන්දේසිය තමා ICC ඒක අනුමත
කරන ගාස්තුවලට යටත් මේක විකීනීම කරන්න ඕනේ.ඒ කියන්නේ අනිවාර්යෙන්ම
දෙන්න ඕන ඉල්ලන අයට.හැබැයි දෙද්දී ඒගොල්ලෝ අත්සන් කරනවා කොහොම
දේකටද මේක ගන්නේ කියල.අපේ රූපවාහිනිය ගන්නේ ලංකාව තුල විකාශයට
අයිතිය විතරයි.ඒ නිසා එයාලට බෑ ලංකාවෙන් පිට මේක දෙන්න, එහෙම කලොත් බලපත්‍රය
අහෝසි වෙනවා රූපවාහිනී Feed එකට continuously code update වෙන්නේ නෑ.
මොන ලොක්ක කතා කලත් යේ හම්බ වෙන්නේ නෑ.අඩුම තරමේ රූපවාහිනියේ
Transmission power එක පවා reset කරන්න වෙනවා ඒවා පවා එයාල බලනවා
වෙන රට වලට යනවද කියල.අඩුම තරමේ jafna වලට දෙන sat feed එක වත් දෙන්නේ
නෑ ඒ කාලෙට. ඒ නිසා dialog ගැන යේ කතා කරන්න දෙයක් නෑ..
නොදන්නා මගුල් කියව කියව රට්ටු හදන්නේ නැතුව හිටපියව්..

චන්ද ප්‍රතිපල බැලුවම පේනව උඹලට පේන්නෙ අයිටීඑන් විතරයි කියලකියලා වැඩක් නැහැ මචන් හද්ද පිටිසර අපිට ඉන්ටර්නෙට් යන්න 3G තියෙනවා...
ඒත් ටී.වී. පේන්නේ නැහැ මචන්...
ITN විතරයි පේන්නේ...
අපි මාතර දෙයියන්දර මචන්'...




btw,api nam parana antenna eka tamai use karanne.eka nisa maasayak gaane tv balanna salli nam denne na...innet colombo nisa echchara aulak na.reception tiyenawa.hitapu gaman derana channel eka poddak aul yanawa,ekata antenna eka harewwama hari yanawa. lol 
ඩයලොග් ලංකාවෙද???![]()
oka axiata kiyala asian telecommunication company ekakata aiti.70% wage shares aiti untai.eke management ekata dialog baaradunna dawaswalama tamai eke logo eka change kale