ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්

dialog-network.png


ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්.දුරකථන ජාලා බිද වැටෙයි.
තම ජංගම දුරකථන සදහා ඩයලොග් සේවාවන් අත්විදින පාරිභෝගිකයන් හැට පැය කිහිපයක ජංගම දුරකථන සේවාවන් ඩයලොග් ආයතනය මගින් අත්හිටුවා තිබෙනවා.
මෙයට හේතුව ඇත්තේ ඩයලොග්  ආයතනයේ දත්ත ගබඩාව ඩයලොග් ආයතනයේ පාලනයෙන් ගිලිහි ඇති බවයි.එම නිසා ඩයලොග් ආයතනය ඔවුන්ගේ දුරකථන ජාලය පැය කිහිපයකට අත්හිටුවා ඇති බව ඩයලොග් ආයතනයේ නිල නොවන ආරංචි මාර්ග පවසා සිටියා.
එමෙන්ම මේ වන විටත් ඇතැම් ඩයලොග් පාර්භෝගිකයන් හට ඔවුන්ගේ සේවාවන් බිද වැටි ඇති බව එම ආයතනයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවත් ඔවුන් සදහන් කර සිටියා.
එමෙන්ම මතු වී තිබෙන තත්වය පැය කිහිපයක් ඇතුලත යථා තත්වයට පත්වනු ඇති බව ඩයලොග් ආයතන ආරංචි මාර්ග සදහන් කර සිටියා.මෙලෙස ඩයලොග් ආයතනයේ ඇති වී තිබෙන තත්වය පිළිබද සමාජ මාධ්‍යය ජාලා වලද කතා බහට ලක්වී තිබෙනවා.
සමාජ ජාල වල මෙම තත්වය පිළිබද පල කල අදහස් කිහිපයක් පහතින්

http://www.niyamagossip.com/2017/09/20/ඩයලොග්-ආයතනයට-ප්‍රහාරයක්/
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එතකොට මට විතරයිද service එක දෙන්නෙ.මම අද දවසෙම online මිනිහෝ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩයලොග් සේවාවන් අත්විදින පාරිභෝගිකයන් හැට පැය කිහිපයක ජංගම දුරකථන සේවාවන් ඩයලොග් ආයතනය මගින් අත්හිටුවා තිබෙනවා.

    :lol: