ඩයලොග්`ඇන්ටනා

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    නුලෙන් පලක් නොමැති බව මාහට හැඟෙ. ඉතින් යන්නට අවසර ! ලවු යු කට්ටිය. ආදරෙයි ගුදාක්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    DJ චි කේ යි යා;17804842 said:
    එහෙමත් එකක්ද අප්පා. වියදම් අඩු හින්දා ප්‍රී පේඩ් එකක් ගත්තේ. ඔහොම සීන් එකක් දන්නවය :growl:

    wiyadama adui eath bn oka ganna godak kattiyata dialog eke ewunta kiyalamai hi karaganna wenne hodata balapan sattlite eke ehema cable eka hodata fit da kiyala smart card eka ehema check karapan :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    DJ චි කේ යි යා;17804884 said:
    මේ පැත්තේ මල මිනී තියන දිසාව මතකයි මට. ඉතින් එකෙන් නිරිත හියාගත්ත

    හයියෝ සිඞ්හලු.
    මිනිය තියන්නෙ බස්නාහිරට යකෝ.
    තෝ නිරිත කියල බස්නාහිරට තියල
    මිනීතියන පැත්තවත් දන්නැති තොපි මැරිච්ච දවසට කොහොම ඉන්නද.
    හයියූ
     

    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    cabel eka hodata hay welada balaban mada thiyena kambiya poth thiyenawata wada tikak wadipura danna.

    dish eka 48 k udata haawala nirith dishawata ellakarala balapan

    dish eka issaraha inna epa. ththpara 5 - 10 ekawidiyata thiyanna.
     

    kumara david

    Member
    Sep 8, 2014
    23
    0
    1
    උතුරේ සිට අංශක 260 ක් වන විදියට සහ පොළවට අංශක 48 ක් ආනතව සවි කරන්න ඕන.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඔ ගාව ඇන්ඩ්‍රායිඩ් ෆෝන් එකක් තියේද ? තියෙනවා නම් සැටලයිට් ෆයින්ඩර් ඇප් එකක් දා ගන්න. ඕන තරම් ඒවා තියෙනවා. ඊලඟට, ඒකෙන් Intelsat12 එක තෝරලා, තියෙන තැන ආසන්නවා හොයා ගන්න. ඊට පස්සේ, ඩයලොග් ටීවී, රිමෝට් එකෙන්, සෙටින්සග්ස් වල, චැනල් සර්ච් කරන තැනට යන්න(රිසීවර් එක මොකද්ද කියලා හරියට කිවුවොත් එතනට යන පාත් එක හරියටම කියන්නම්. නැත්නම් පොඩ්ඩක් ට්‍රයි කරලා හොයා ගන්න). එතන, වෙන මුකුත් කරන්න එපා. උඩ ඇති සිග්නල් සහ කොලිටි කියලා මීටර් දෙකක්. ඒ දෙකේ, සිග්නල් සහ කොලිටි කියන ඒවා 50%ට වඩා වැඩි වෙනකල් හෙමින් ඩිෂ් එක කරකවන්න. හෙමින් කියන්නේ සෑහෙන හෙමින්. මේකට ගොඩක් වෙලා යනවා. හරියටම තැන හොයා ගත්තම, ඇන්ටනා එක ඒ ඇන්ගල් එකට ෆික්ස් කර ගන්න. අන්තිමට, ඇන්ටනා එකේ ඇණ ටිකක් බුරැල් කරලා, හොඳට සිග්නල් හදා ගන්න. 60% තිබ්බත් හොඳටම ඇති. මම නම් 99% හදා ගත්තා.
    අන්තිමට ඇණ ටික හොඳට තද කර ගන්න. එච්චරයි.

    තව සරලව විස්තර ඕනේ නම් කියන්න.
     
    Last edited:

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හයියෝ සිඞ්හලු.
    මිනිය තියන්නෙ බස්නාහිරට යකෝ.
    තෝ නිරිත කියල බස්නාහිරට තියල
    මිනීතියන පැත්තවත් දන්නැති තොපි මැරිච්ච දවසට කොහොම ඉන්නද.
    හයියූ

    කියවන විට තේරුම් ගන්ට බෑ වගේ. :eek:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    DJ චි කේ යි යා;17904914 said:
    හදාගත්තා කරකො කරකො ඉද්දි ඒක පාට්ටම ආවා සිග්නල්. හැමෝටම ස්තුතියි :ඩ්

    ආයි උදව්වක් ඕනෙ උනාමම වරෙන්. නිකන්වත් මෙ පැත්ත පලාතෙ එන්න එපා. :angry:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    DJ චි කේ යි යා;17904956 said:
    දුප්පත් කමට ආඩපාලි කියන්නෙපා අනි

    උබ මොසියද කියලත් මම ඒකාලෙ කල්පනා කෙරුව :eek:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    DJ චි කේ යි යා;17904987 said:
    මොසියා තාම ඉන්නවද?? :confused:
    එ වෙසි එන්නැහැ. වෙනත් නමකින් සැරිසරනවා ඇති. දන්නෙ නැ