ඩයලොග් එකේ ජොබ් එකක්

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඩයලොග් එකේ ජොබ් එකක්

    මචන්ලා මන් ගිය සදුදා ඉදන් ඩයලොග් එකේ Head ඔෆිස් එකේ වැඩ. Contact center Associate
    උබලටත් ජොබ් එකක් ඔනේ නම් මේ සිකුරාදා උදේ නමයට Walks world street එකේ තියෙන ඩයලොග් contact center head office එකට එන්න.
    මුකුත් ඔන නැ.හැබැයි හොදට කඩ්ඩ ඔන.CV එක විතරක් අරන් අවම ඇති.උන් එදාම exam එකක් තියෙනවා.එකෙන් පාස් උනොත් ජොබ් එක සෙට්.

    Transport දෙනවා,
    කැම වලට ගෙවනවා
    OT ගෙවනවා.
    ඇතුල නම් පට්ට ආතල්.
    කෙල්ලො ගොඩායි.:rolleyes::rolleyes::love::P
     
    • Like
    Reactions: **cut

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    පඩිය මචන් 20ක් විතර සෙට් වෙන්වා ඔක්කම් එක්ක.තව වඩ කරීම් හොදනම් 10ක් කමිශන් එකක් දෙනවා.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන්ලා මන් ගිය සදුදා ඉදන් ඩයලොග් එකේ Head ඔෆිස් එකේ වැඩ. Contact center Associate
    උබලටත් ජොබ් එකක් ඔනේ නම් මේ සිකුරාදා උදේ නමයට Walks world street එකේ තියෙන ඩයලොග් contact center head office එකට එන්න.
    මුකුත් ඔන නැ.හැබැයි හොදට කඩ්ඩ ඔන.CV එක විතරක් අරන් අවම ඇති.උන් එදාම exam එකක් තියෙනවා.එකෙන් පාස් උනොත් ජොබ් එක සෙට්.

    Transport දෙනවා,
    කැම වලට ගෙවනවා
    OT ගෙවනවා.
    ඇතුල නම් පට්ට ආතල්.
    කෙල්ලො ගොඩායි.:rolleyes::rolleyes::love::P

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මචන් කවුද උබට කිව්වේ ඩයලොග් කියලා ?
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මචන් කවුද උබට කිව්වේ ඩයලොග් කියලා ?

    කවෘත් කියන්න ඔන නැ.අපි කන්ට්‍රක් අත්සන් කලේ ඩයලොග්.
    නමුත් අපි First Source කියන කොම්පනියේ.එක දුවන්නේ First Source dialog කියලා.
    අපි වැඩ කරන්නෙත් ඩයලොග් ඔෆිස් එකේ:angry::angry::angry::angry:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Head Office තියෙන්නේ නේ මචන් Union Place..ECM (call centre)එක තියෙන්නේ Vauxhall Street

    දැන් Dialog call centre එකේ වැඩ වෙන්නේ Firstsource-Dialog කියන company එකෙන්..

    අනික ගොඩාක් කාලයක ඉඳලා Dialog Contact Centre ,ඩයලොග් එක්ක සම්බන්දයක් නෑනේ..අනික Outsource අයනේ ගන්නේ..
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Head Office තියෙන්නේ නේ මචන් Union Place..ECM (call centre)එක තියෙන්නේ Vauxhall Street

    දැන් Dialog call centre එකේ වැඩ වෙන්නේ Firstsource-Dialog කියන company එකෙන්..

    අනික ගොඩාක් කාලයක ඉඳලා Dialog Contact Centre ,ඩයලොග් එක්ක සම්බන්දයක් නෑනේ..අනික Outsource අයනේ ගන්නේ..

    මින් ඉදිරියට ඩයලොග් එකේ Call handle කරන්නේ first source dialog.
    වෙනසක් නැ මචන් අපි ඩයලොග් එකේ සෙවකයෝ විදියට තමයි කන්ට්‍රක් අත්සන් කලේ.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    කවෘත් කියන්න ඔන නැ.අපි කන්ට්‍රක් අත්සන් කලේ ඩයලොග්.
    නමුත් අපි First Source කියන කොම්පනියේ.එක දුවන්නේ First Source dialog කියලා.
    අපි වැඩ කරන්නෙත් ඩයලොග් ඔෆිස් එකේ:angry::angry::angry::angry:

    එහෙමනම් බොහොම හොඳයි මචන්..මම මෙතනින් නවතිමි..ඔයාගේ අළුත් රැකියාවට මගේ උණුසුම් සුභ පැතුම්..DIALOG නම ගැන එච්චර හිතන්නේ නැතුව ජොබ් එක ගොඩාක් හොඳට කරන්න.මොනවාහරි උදව්වක් ඕනේ වුනොත් Union Place තියන Head Office එකට එන්න කලින් මට පොඩ්ඩක් කියාලා එන්න..