මචන් ඔතන DIALOG නෙමෙයි granton කියන එවුන් තමයි හොරු. ඕකුන් එකසැරයක් හොටෙල් එකක් ප්‍රොමෝට් කරලා මමත් ගත්ත 1000 කාර්ඩ් එකක්.දැන් උන් කියනවා ඕකට එක meal( ලන්ච් හෝ ඩිනර්) ෆ්‍රී. තව දෙන්නෙකුට 50% off කියල. තව තව සිද්දි ගොඩයි. හොටෙල් එකෙන් ඇහුවම උන් කියනවා ඔව් කියල. අන්තිමට එක දවසක මම ඔය හොටෙල් එකට ගියා. වයිෆුත් එක්ක.
බැලින්නම් ලන්ච් කියන්නේ නිකම්ම rice and curry. වතුර bottle wenama, dessert වෙනම ගන්න ඕනි. අන්තිමට ලන්ච් එක ෆ්‍රී උනාට service charge ගෙවන්න ඕනි. මම අන්තිමට උන්ට හොඳ දෙකක් කියල අවා බොරු කරනවට. google සහ tripadvisor වල අන්තිම ජරා හෝටල් අහුවෙන්න එපා කියල reviews දැම්ම සුද්දෝ එන හින්ද,
පස්සේ මම එකේ පාටි එකකට බූක් කරන්න හිටිය යාලුවෙකුට ඔය rice and curry කතාව කිව්වම උත් ඒක කැන්සල් කලා. ඒක කියන්න හොටෙල් එකට කතාකලම ඌ හොටෙල් එකෙන් මේ සිද්දිය අහල. එතකොට හොටෙල් එකෙන් කිව්වලු conditions and terms ඔක්කොම ග්රන්ටෝන් එකට කිව්වා උන් තමයි බොරු කාරෝයෝ කියල.
පස්සේ දවසක torch වගයක් උස්සන් තව එකෙක් ආවා. උටනම් මම හොදට ඇමතුවා. දැන් හැබැයි ඕක සෑහෙන කල් වෙලා නම්.