SLT UNLIMITED පරන පැකේජ් උන් ඉක්මනට වරෙව්
මගෙ තියෙන්නේ පරන අන්ලිමිට්ඩ් එකක්. දැන් දවස් 2ක් තිස්සෙ ස්ලෝව්. ක්ම්ප්ලේන් කලාම එක එක කිය කිය ඉදලා අද කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා කියලා. මම යූසේජ් රිපොර්ට් එකක් අරන් බැලුවම මාස 3කින් මම 20GB වත් පන්නලා නෑ. ඊට පස්සෙ මම කතා කරලා කිව්වා ඔයාල අලුත් පැකෙජ් ව්ල 1500, 25GB දෙනවා නේද මම 1600ක් ගෙවලත් 20 GB වලට බැලැක් ලිස්ට් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ කතා කරපු එකා කියනවා එක තමයි සර් වැරදීමක් වෙන්න ඇති ඒක හදාගන්න බාන්ච් මැනේජර් හම්බවෙන්නලු සදුදා එතකම් මොකුත් කරගන්න බැරිලු. එතකොට මම මාසෙට 1600ක් ගෙවලා 18GB විතර පාවිච්චි කරලා . උන්ලගට ගිහින් උන්ගෙ වැරෙද්ද කියන්න ඕන
මෙතන ලස්සනම සෙල්ලම තමයි උන් කියනවා අලුත් පැකේජ් වලට මාරුවෙන්නලු. මට පේන්නේ මෙච්ච්රයි අපි පරන අන්ලිමිටඩ් ගත්ත අයට මුන්ට හරිනම ඔහොම කරන්න බෑ මොකද. අපි මේ ලයින් ගන්නකොට ඇග්‍රිමන්ට් එකක් ගහනවා. ඒක වෙනස් කරන්න බෑ මුන් දැන් හදන්නේ මේ විදියට නයා ඇරලා අපි පැකෙජ් වලින් මාරු කරන්න.
මම සදුදට මේ කනෙක්ශන් එක අයින් කරලා ටෙලෛකොම් එකට නඩු දානවා. ලංකාවෙ නෙට් ගන්න පුලුවන් උන්ගෙන් ව්ඉතරක් නෙවෙනේ, බලාගමුකෝ
පුලුවන් නම් උබලටත් මෙහෙම වෙලා නම් තීරනයක් ගනිල්ලා TRC එකටත් කම්ප්ලේන් කරපල්ලා
මගෙ තියෙන්නේ පරන අන්ලිමිට්ඩ් එකක්. දැන් දවස් 2ක් තිස්සෙ ස්ලෝව්. ක්ම්ප්ලේන් කලාම එක එක කිය කිය ඉදලා අද කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා කියලා. මම යූසේජ් රිපොර්ට් එකක් අරන් බැලුවම මාස 3කින් මම 20GB වත් පන්නලා නෑ. ඊට පස්සෙ මම කතා කරලා කිව්වා ඔයාල අලුත් පැකෙජ් ව්ල 1500, 25GB දෙනවා නේද මම 1600ක් ගෙවලත් 20 GB වලට බැලැක් ලිස්ට් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ කතා කරපු එකා කියනවා එක තමයි සර් වැරදීමක් වෙන්න ඇති ඒක හදාගන්න බාන්ච් මැනේජර් හම්බවෙන්නලු සදුදා එතකම් මොකුත් කරගන්න බැරිලු. එතකොට මම මාසෙට 1600ක් ගෙවලා 18GB විතර පාවිච්චි කරලා . උන්ලගට ගිහින් උන්ගෙ වැරෙද්ද කියන්න ඕන
මෙතන ලස්සනම සෙල්ලම තමයි උන් කියනවා අලුත් පැකේජ් වලට මාරුවෙන්නලු. මට පේන්නේ මෙච්ච්රයි අපි පරන අන්ලිමිටඩ් ගත්ත අයට මුන්ට හරිනම ඔහොම කරන්න බෑ මොකද. අපි මේ ලයින් ගන්නකොට ඇග්‍රිමන්ට් එකක් ගහනවා. ඒක වෙනස් කරන්න බෑ මුන් දැන් හදන්නේ මේ විදියට නයා ඇරලා අපි පැකෙජ් වලින් මාරු කරන්න.මම සදුදට මේ කනෙක්ශන් එක අයින් කරලා ටෙලෛකොම් එකට නඩු දානවා. ලංකාවෙ නෙට් ගන්න පුලුවන් උන්ගෙන් ව්ඉතරක් නෙවෙනේ, බලාගමුකෝ
පුලුවන් නම් උබලටත් මෙහෙම වෙලා නම් තීරනයක් ගනිල්ලා TRC එකටත් කම්ප්ලේන් කරපල්ලා
15GB wage download kara meh maseta.
අන්න හරි, නඩු දාපන්..
උඹට සප් එකට, 