ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් පොකට් රවුටර් එකක් ගන්ඩ හෙල්ප් එකක් දෙන්ඩ පුලුවන්ද ? පැකේජ් එක නැතුව. locked router උනාට කමක් නෑ.
     
    • Like
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    facebook එකේ group තියනවා. පොඩ්ඩක් පොකට් රවුටර් කියලා ගහලා සර්ච් කරපන්.
     
    • Like
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    IMG-20230427-WA0009.jpg
    menna mekak ganda baluwe
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Contact me

    aniwa gannawa nam kyanna. aran denna puluwan. aluth stock enne locked.

    parana ewa nam awe unlocked dan ena okoma locked enne...
     
    • Like
    Reactions: LoKiFerguson