ඩයලොග් ගැටළු

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
machan mekai mage prashnaya.... mata ude 7.00am - 12.30 am (mid night) wage welawedi average download speed eka enne 20kbps wage.. after 12.30 wage enna enna wadi wela 200kbps wage enawa... signal strength ekath hodata thiyenawa..tower ekata 150 wath na...

dialog unta kiwwa kiwwa wadak na.... mokada karanne
 
logi$tic$

Member
Aug 19, 2011
354
5
0
:rolleyes: umbath dialog ekeda work karanne? :P

නැහැ මචන්..මම ඩයලොග් එකේ Training Progrmz කරලා තියෙනවා Group IT එකට..ඊට කලින් ඒවා ගැන පොඩි research එකක් කරා අපි..
 
logi$tic$

Member
Aug 19, 2011
354
5
0
Data aulak neweine ban thiyenne Kohomath FUP apply unama Slow wenawane mata thiyena aula FUP apply wenna kalinith slow akai issara signal thibba den nethi akane machan:rolleyes:

call 0777676576 Technical Division..නම්බර් එක හරියටම දන්නේ නෑ මචන්
 
logi$tic$

Member
Aug 19, 2011
354
5
0
machan ubath first source dialog da?

නැහැ මචන්..මම ඩයලොග් එකේ Training Progrmz කරලා තියෙනවා Group IT එකට..ඊට කලින් ඒවා ගැන පොඩි research එකක් කරා අපි..
 
Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    WOW...වාව්..පුලුවන් උපරිමයෙන් උදව් කරනවා මම..වෙන දන්න අය ඉන්නවානම් එයාලත් දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න මේ ත්‍රෙඩ් එකේම...හැබයි මටත් අර රෙප් එහෙම දෙනවනම් කොල්ලා සතුටු වෙයි...

    onna umbata rep+
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1443926919.png

    me mage 10GB conection eke wedima signel thiyana welawak,gaddi kiwwe 3.6 denawa kiyalai, me dena hati thamai
     
    Last edited:

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    machan mekai mage prashnaya.... mata ude 7.00am - 12.30 am (mid night) wage welawedi average download speed eka enne 20kbps wage.. after 12.30 wage enna enna wadi wela 200kbps wage enawa... signal strength ekath hodata thiyenawa..tower ekata 150 wath na...

    dialog unta kiwwa kiwwa wadak na.... mokada karanne

    change your network machan..what to do ...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    PIN 1 හදන විදිහ දන්නවද ? ඒක දන්න අයට විතරයි කියලා දෙන්නේ..ඊට පස්සේ නැවෙන්න කියලා PIN එකෙන් PUK එක හදනවා..

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියන්න පුරුදු වෙන්න..:angry::angry::angry:
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියන්න පුරුදු වෙන්න..:angry::angry::angry:

    ඒක ඩයලොග් සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඔයාට තේරෙනවනේ නේද ?
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    මෙයාගේ ඔය වැඩේ මමත් කීප වතාවක්ම දැක්ක .

    ඔයා දන්නවනම් කියලා දෙන්න එයාට..මම ඒවා දන්නේ නෑ..ඔයාට මේ ත්‍රෙඩ් එක ගෙනියන්න පුලුවන් වෙයි ඉස්සරහට...මම නවතින්නම්..