ඩයලොග් ජරාව

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මොන මගුලක්ද බන් මුන්ගේ හැමදාම ස්පෑම් කෝල් එනවා..හදිස්සි වැඩක් කර කර ඉද්දි එක එක නම්බර් වලින් රින්ග් වෙනවා...වැඩ ඔක්කොම පැත්තක දාල ආන්සර් කරාම එක්කෝ ජෝතිෂ්‍යකාරයෙක් නැත්තම් වෙන මොකෙක් හරි...මුන් අපිව විකුණන් කන්නේ නිකන් අපි හරියට මුන්ගෙන් නිකන් අරන් පාවිච්චි කරනවා වගේ මේවා..

    මම මේ සිම් එක ගත්තට මේකෙන් මොකෙක්ටවත් කෝල් අරගෙනවත් නැහැ...මේ ගොඩක් මෑතක ගත්තේ..ඒ නිසා මේක මගේ නම්බර් එක වෙන කොහෙන් හරි හොයාගෙන, වෙනින් කවුරු හරි කරන වැඩක් වෙන්නත් බැහැ . මට තේරෙන්නේ ඩයලොග් එකෙන් සල්ලි වලට මාකට් කරනවා මේ වගේ ඒවා ස්පෑම් කෝල් කර කර..හරියට ඊමේල් වලට ස්පෑම් ගහනවා වගේ..

    ෆෝන් එකට කෝල් එන්නේ අත්‍යවශ්‍ය මිනිස්සුන්ගෙන් නිසා ෆෝන් එක ගැන ඇලර්ට් එකේ ඉන්නේ..බැංකුවෙන් අරහෙන් මෙහෙන් කෝල් කරනවා..මේ අස්සේ මේ වගේ කාලකන්නි වැඩ කරනකොට මල පනිනවා...:growl:
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    අපෝ ඔව් ජෝතිෂ්‍යකාරයෝ රිගින් ටොන් ලබ්බවල් සතියකට 3, එනවා මලවදේ
     
    • Like
    Reactions: kolavari

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Unta call karala kiyapan Uba oya number eka use karanne business wada walata, promotional call walin oyata godak disturb kiyala.
    Matath oka kale, eda idan promotional call enne na dialog
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    Mage mobitel. Promotional call/sms monawath enne naa. Customer care call karala kiwwa promotional sms/call ewanna epa kiyala. Eda idala karadarayak nathuwa innawa
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    අපෝ මටත් ඔක එපා වෙලා තියෙන්නෙ.
    තව sms එනවා free data 2GB කියලා 776 න් Datadeal කියලා මට sure නැති නිසා reply කලේ නැ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    owa monwda bn. rs 1500ta wada dammoth auto active karanwa eka eka magul. ewata salli kapagannwath eka. 2sarayak ohoma kara. anthimata unta cl karala hodata amathuwata passe thamai nawaththuwe.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මොන මගුලක්ද බන් මුන්ගේ හැමදාම ස්පෑම් කෝල් එනවා..හදිස්සි වැඩක් කර කර ඉද්දි එක එක නම්බර් වලින් රින්ග් වෙනවා...වැඩ ඔක්කොම පැත්තක දාල ආන්සර් කරාම එක්කෝ ජෝතිෂ්‍යකාරයෙක් නැත්තම් වෙන මොකෙක් හරි...මුන් අපිව විකුණන් කන්නේ නිකන් අපි හරියට මුන්ගෙන් නිකන් අරන් පාවිච්චි කරනවා වගේ මේවා..

    මම මේ සිම් එක ගත්තට මේකෙන් මොකෙක්ටවත් කෝල් අරගෙනවත් නැහැ...මේ ගොඩක් මෑතක ගත්තේ..ඒ නිසා මේක මගේ නම්බර් එක වෙන කොහෙන් හරි හොයාගෙන, වෙනින් කවුරු හරි කරන වැඩක් වෙන්නත් බැහැ . මට තේරෙන්නේ ඩයලොග් එකෙන් සල්ලි වලට මාකට් කරනවා මේ වගේ ඒවා ස්පෑම් කෝල් කර කර..හරියට ඊමේල් වලට ස්පෑම් ගහනවා වගේ..

    ෆෝන් එකට කෝල් එන්නේ අත්‍යවශ්‍ය මිනිස්සුන්ගෙන් නිසා ෆෝන් එක ගැන ඇලර්ට් එකේ ඉන්නේ..බැංකුවෙන් අරහෙන් මෙහෙන් කෝල් කරනවා..මේ අස්සේ මේ වගේ කාලකන්නි වැඩ කරනකොට මල පනිනවා...:growl:
    Me kathawa sampurnayenma hari. Thawa kochchara promotion messages enawada dawasata, malama karadarayak. Lankawe owata mukuth karanna widihak ne (TRC ekata dala balala ne thama). Wena ratawal wala ohoma minissunta karanna be. True caller wage app danna epa kiyana eka mage mathaya. Ena number eka block karanna puluwan phone ekaknan thiyenne block karanna. E wage number 2k ho 3k thiyenne.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    Twitter account ekak tiyenewanan dialog tag kerela scene eke explain kerela tweet ekak daane. Senikewa ayin kerai num eke