මොන මගුලක්ද බන් මුන්ගේ හැමදාම ස්පෑම් කෝල් එනවා..හදිස්සි වැඩක් කර කර ඉද්දි එක එක නම්බර් වලින් රින්ග් වෙනවා...වැඩ ඔක්කොම පැත්තක දාල ආන්සර් කරාම එක්කෝ ජෝතිෂ්‍යකාරයෙක් නැත්තම් වෙන මොකෙක් හරි...මුන් අපිව විකුණන් කන්නේ නිකන් අපි හරියට මුන්ගෙන් නිකන් අරන් පාවිච්චි කරනවා වගේ මේවා..
මම මේ සිම් එක ගත්තට මේකෙන් මොකෙක්ටවත් කෝල් අරගෙනවත් නැහැ...මේ ගොඩක් මෑතක ගත්තේ..ඒ නිසා මේක මගේ නම්බර් එක වෙන කොහෙන් හරි හොයාගෙන, වෙනින් කවුරු හරි කරන වැඩක් වෙන්නත් බැහැ . මට තේරෙන්නේ ඩයලොග් එකෙන් සල්ලි වලට මාකට් කරනවා මේ වගේ ඒවා ස්පෑම් කෝල් කර කර..හරියට ඊමේල් වලට ස්පෑම් ගහනවා වගේ..
ෆෝන් එකට කෝල් එන්නේ අත්‍යවශ්‍ය මිනිස්සුන්ගෙන් නිසා ෆෝන් එක ගැන ඇලර්ට් එකේ ඉන්නේ..බැංකුවෙන් අරහෙන් මෙහෙන් කෝල් කරනවා..මේ අස්සේ මේ වගේ කාලකන්නි වැඩ කරනකොට මල පනිනවා...