ඩයලොග් ජරාව

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ ඔක්කොම ඩයලොග් 🤮🤮 ඔක්කොම ටික බ්ලොක් කරලා තියෙන්නෙ 🙃🙃🙃

    පර බල්ලො අලුත් නම්බර් වලින් කතාකරනවා ඔව්වා වලින් රින් කරද්දි ආන්සර් කලේ නැත්නම්.එතකොට එව්වත් බ්ලොක් කරනවා 😂😂😂

    Screenshot_2020-11-17-20-18-12-240_com.google.android.contacts.jpg
    Screenshot_2020-11-17-20-18-20-881_com.google.android.contacts.jpg
     
    • Haha
    Reactions: asylum

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මම මේ ගත්තු අලුත් ඩයලොග් නොම්බරේට සතියට අනිවා කෝල් දෙකක් තුනක් එනවා ගෑණියෙක්ගෙන් " ආ දැන් බස් එක එනවද දන්නේ නෑ.. " කියලා අහනවා.. එක එක බොරු ගහනවා ඉතින් මම.. අදත් කෝල් කලාම මම කිව්වා "අනේ අද නම් එන්න වෙන්නේ නෑ ජියර් බොක්ස් එක බාලා කියලා... " :baffled:
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    අපේ ගෙදර dialog sim 6ක්‌ use වෙනවා. එත් එකකට වත් එහෙම call නම් එන්නෑ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    This is clearly using call network as ad platform. this is okay if we are getting their network service free of charge like we get television, free apps etc. but this is ridiculous coz we pay for them for their service and to get their annoying ads as well :D