ඩයලොග් ට්ව්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අඩේ කොල්ලනී ඩයලොග් ට්ව් සෙට් එකකින් ටී වී 2කට ගන්න පුලුවන්ද? :dull: දැන් මෙහෙම කියමුකෝ ගෙදර ටීවී 2ක් තියෙනවා හැබැයි කාමර 2ක 2කම ඔන් කරපුවහම දෙන්නටම එක චැනල් එකක් විතරද පෙන්නේ දෙන්නට දෙකක් බලන්න බැරියැ ?? :sorry::sorry: අනිත් එක එහෙම කරන්න ටීවී 2ක්ට දෙන්න ඇහැකිද ? :confused: :rolleyes::rofl:

බම්ප් බාර ගැනේ :yes::yes::yes::yes:
 
ට්ව දෙකකට දීමට හැකිය නමුත් දෙකෙන්ම එකම එක තමයි පෙන්නේ එකක වෙනස් කලාම අනිත් එකෙත් වෙනස් වෙන්ව සමානය AV SPLITER එකක් භාවිතා කරලා වැඩේ කරගන්න පුළුවන්,CAT6 වගේ NETWORK කේබල් එකක් කාමරයට ඇදල කොන් දෙකට ගානට AV JACK 3 පාස්ස ගත්තනම හරි මන් කරලා තිය්නේ එහෙම කාමරයේ ඉදන් CHANNEL එකත් මාරු කරන්න ඕනේ නම් NETWORK CABLE එකේ ඉතිරි වෙන CABLE pair එකට sensor එක සෙට් කලානම් ගොඩ sensor එක මෙහෙ තියෙනවද කියල නම් මන් දන්නේ නැ මන් ebay එකෙන් එක ගෙන්න ගත්තේ.
 
  • Like
Reactions: kellsupun

after

Member
Sep 5, 2009
3,692
486
0
Dialog eken ganwa namm wenama ganak gewanda oney..

nathuwa thiyana receiver ek 3RCA cable ekak gahala shape eken anith tv ekatath plug karanwa namm tv 2kema ekama channel eka play wenne..

Dialog eka visik karala DISHTV ganing koo labai
 
  • Like
Reactions: kellsupun

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    වෙන වෙනම channel 2ක් නම් බලන්න බෑ. RCA Video /Audio Connector එකකට පාවිච්චි කරන්න. අනික් එකට MOD Out එක පාවිච්චි කරන්න පුලුවන් (මේ විදිය මම test කරල නැ. 2ම එකපාරට පාවිච්චි කරන්න බැරිද දන්නෙ නෑ.)

    (Unit Model - OFS1500IR)
     
    TRC එකෙන් මෙවට දැන් case ඇදගෙන යනව.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ට්ව දෙකකට දීමට හැකිය නමුත් දෙකෙන්ම එකම එක තමයි පෙන්නේ එකක වෙනස් කලාම අනිත් එකෙත් වෙනස් වෙන්ව සමානය AV SPLITER එකක් භාවිතා කරලා වැඩේ කරගන්න පුළුවන්,CAT6 වගේ NETWORK කේබල් එකක් කාමරයට ඇදල කොන් දෙකට ගානට AV JACK 3 පාස්ස ගත්තනම හරි මන් කරලා තිය්නේ එහෙම කාමරයේ ඉදන් CHANNEL එකත් මාරු කරන්න ඕනේ නම් NETWORK CABLE එකේ ඉතිරි වෙන CABLE pair එකට sensor එක සෙට් කලානම් ගොඩ sensor එක මෙහෙ තියෙනවද කියල නම් මන් දන්නේ නැ මන් ebay එකෙන් එක ගෙන්න ගත්තේ.
    adee mchn kohomada bn ehema karanne cat 6 ekata vire walata passagannda kiwwe ara sensor eka mokakda mchn /??
    Dialog eken ganwa namm wenama ganak gewanda oney..

    nathuwa thiyana receiver ek 3RCA cable ekak gahala shape eken anith tv ekatath plug karanwa namm tv 2kema ekama channel eka play wenne..

    Dialog eka visik karala DISHTV ganing koo labai

    dialog eken kiwwa bn apita ara vire ekak dala gathoth arenna un gawa ehema wena plan ekka nah kiyala thawa mokak hari kramayak thiyenwada ?

    වෙන වෙනම channel 2ක් නම් බලන්න බෑ. RCA Video /Audio Connector එකකට පාවිච්චි කරන්න. අනික් එකට MOD Out එක පාවිච්චි කරන්න පුලුවන් (මේ විදිය මම test කරල නැ. 2ම එකපාරට පාවිච්චි කරන්න බැරිද දන්නෙ නෑ.)

    (Unit Model - OFS1500IR)

    meka poddak pahadili karanna puluwanda machn :yes:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    TRC එකෙන් මෙවට දැන් case ඇදගෙන යනව.

    ey satellite broadcast karana kattiyata..
    Case danwa kiyala allapu ekak inwada?? thama naha ne
    Ehema baluwoth Mulu Wellawatte ma allanda oney..
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    machan karanna puluwa,ube dialog tv eke RF out ekak tiyanawanam eka RF eka eka tv ekakata denna,anika AV walun wire karanna... RF dunna eka normal antana eka gahala tune karanewa wage tune karanna...
     
    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最
    adee mchn mata poddak ekata set karana widiha withara athuwa kiyapan mchn monowada oni cat 6 cablui

    machan mata thiyenne hd decoder 1k decoder eka thiyana tv eka hdmi valin balanne. thawa av port 1k thiyenawa (video,audio) ekata cat5 cable 1k aran depaththata av jack 2k da gatta etcharai. oyage ehema naththam spliter 1k ganna wei