අඩේ කොල්ලනී ඩයලොග් ට්ව් සෙට් එකකින් ටී වී 2කට ගන්න පුලුවන්ද?
දැන් මෙහෙම කියමුකෝ ගෙදර ටීවී 2ක් තියෙනවා හැබැයි කාමර 2ක 2කම ඔන් කරපුවහම දෙන්නටම එක චැනල් එකක් විතරද පෙන්නේ දෙන්නට දෙකක් බලන්න බැරියැ ?? 
අනිත් එක එහෙම කරන්න ටීවී 2ක්ට දෙන්න ඇහැකිද ?

බම්ප් බාර ගැනේ