ඩයලොග් ටීවී ඇන්ටෙනාවක් ඕනෑ කර තිබේ.

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඩයලොග් ටීවී ඇන්ටෙනාවක් ඕනෑ කර තිබේ.

    ඩයලොග් ටීවී ඇන්ටනවක් ඕනෑ කර තිබේ (ඇන්ටනාව සහ වයර් එක විතරයි). විකුනන්න තියෙනවා නම් PM කරන්න. ගාල්ල/මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක වල නම් වඩා හොදයි.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    free sat ccna පාරක් දාලා ආතල් එකක් ගන්නද?
    පරන යකඩ කඩේකින් බලපං අඩුවට සෙට් කර ගන්න පුලුවන්
     
    • Like
    Reactions: lgaikrish

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    free sat ccna පාරක් දාලා ආතල් එකක් ගන්නද?
    පරන යකඩ කඩේකින් බලපං අඩුවට සෙට් කර ගන්න පුලුවන්

    ඇන්ටනාවයි කෙබල් එකයි හොරු කපාගෙන
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,211
    2
    10,809
    113
    Home Sweet Home
    dialog ඇන්ටනාව (dish එක)නම් තියෙනවා , හැබැයි මොරටුවේ ඉන්නේ :rolleyes:
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    free sat ccna පාරක් දාලා ආතල් එකක් ගන්නද?
    පරන යකඩ කඩේකින් බලපං අඩුවට සෙට් කර ගන්න පුලුවන්
    මිගමුවේ පරණ යකඩ කඩ වල තියනවා.හලාවත පැත්තට යද්දී වම් පැත්තේ කඩ වල