මෙන්න කරනවානම් වැඩක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    අපි කන කෑම බිම වල තියෙන සිනි, මේදය සහ ලුණු වල අන්තර්ගතය වැඩි නම් (දිනපතා අනුමත ප්‍රමානවලට වඩා), මේ විදියට පෙන්නන ඕනේ. සිනි, මේදය සහ ලුණු තමයි රෝගාබාධ ගොඩකට හේතු වෙන්නේ

    මොනවහරි ගන්න කොට මේක හරි ප්‍රයෝජනවත්. ඔය label එක දැක්කහම, මම ඒ දේ ගන්න දෙපාරක් හිතනවා. ඒ වගේම manufacturer පෙලබෙනවා සිනි, මේදය සහ ලුණු අඩු කරන්න. ලංකාවට මේක හොදයි. ගොඩක් නිෂ්පාදනවල ඔය සිනි, මේදය සහ ලුණු යහමින් තියෙනවා

    Group-21900@2x.png

    front%20of%20package%20nutrition.png
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    image

    ලංකාවෙත් ඕක තියෙනවා
    මේකේ ප්‍රශනය තමයි සාමාන්‍ය මනුස්සයෙක්ට හරි අදහසක් ගන්න බැහැ. මොකද ග්රෑම් වලින් තියෙන නිසා. හොදම විදිය තමයි දිනකට අනුමත ප්‍රමාණයෙන් සියයට කීයක්ද කියන එක (% එක).

    අපි හිතමු sprite 335ml can එකක් 38% කියල. දැන් තේරෙනවා නේ කොච්චර වැඩිද කියල.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    මේකේ ප්‍රශනය තමයි සාමාන්‍ය මනුස්සයෙක්ට හරි අදහසක් ගන්න බැහැ. මොකද ග්රෑම් වලින් තියෙන නිසා. හොදම විදිය තමයි දිනකට අනුමත ප්‍රමාණයෙන් සියයට කීයක්ද කියන එක (% එක).

    අපි හිතමු sprite 335ml can එකක් 38% කියල. දැන් තේරෙනවා නේ කොච්චර වැඩිද කියල.
    Ganu pirimi lamai. Usa bara adi godak dewal anuwa daily intake eka godak wenas wenawa..
    Enisa lankawe gram walin gahala thiyana eka thama harima widiya..
    Umba illana oya general idea ekak ganna hama ekama wadi medium low kiyala gahala, pramaneta adala colours dalath thiyanawa...

    Umbalage canada system ekata wada lankawe eka hama athinma effective..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...
    මේකේ ප්‍රශනය තමයි සාමාන්‍ය මනුස්සයෙක්ට හරි අදහසක් ගන්න බැහැ. මොකද ග්රෑම් වලින් තියෙන නිසා. හොදම විදිය තමයි දිනකට අනුමත ප්‍රමාණයෙන් සියයට කීයක්ද කියන එක (% එක).

    අපි හිතමු sprite 335ml can එකක් 38% කියල. දැන් තේරෙනවා නේ කොච්චර වැඩිද කියල.

    color eken indicate wenne wadi kiyala thamai.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    color eken indicate wenne wadi kiyala thamai.
    ලංකාවෙත් මේක තියෙනවා කිල අම්ම දැනගෙන හිටියේ නැහැ. මේක හොද දෙයක්.
    colour coding එකක් එක්ක % තිබ්බ නම් හොදයි

    Ganu pirimi lamai. Usa bara adi godak dewal anuwa daily intake eka godak wenas wenawa..
    Enisa lankawe gram walin gahala thiyana eka thama harima widiya..
    Umba illana oya general idea ekak ganna hama ekama wadi medium low kiyala gahala, pramaneta adala colours dalath thiyanawa...

    Umbalage canada system ekata wada lankawe eka hama athinma effective..
    ඔය කියන කතාව ඇත්ත. ඕව ගොඩක් සාදක මත රද පවතිනවා.
    එත් % එහෙන් දෙන්නේ සාමාන්‍ය මිනිසෙක්ගේ අගය අනුව. මොකද එකෙන් දල අදහසක් ගන්නවා

    අඩංගු ද්‍රව්‍ය වල ග්‍රෑම් ගාන කොහොමත් තියනවා වෙනම label එකේ.

    me USA wala
    coke-can-nutrition-facts.jpg

    ------ Post added on Aug 7, 2026 at 11:24 PM
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    ලංකාවෙත් මේක තියෙනවා කිල අම්ම දැනගෙන හිටියේ නැහැ. මේක හොද දෙයක්.
    colour coding එකක් එක්ක % තිබ්බ නම් හොදයි

    oya colour coding system eka godak kal idala thibune.

    thawa hoda dewal lankawe una, plastic straw, yogurt ekka dena pastic hadi ayin una eka
     
    • Like
    Reactions: BINGU_PUTHA

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,767
    1
    58,011
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ ප්‍රශනය තමයි සාමාන්‍ය මනුස්සයෙක්ට හරි අදහසක් ගන්න බැහැ. මොකද ග්රෑම් වලින් තියෙන නිසා. හොදම විදිය තමයි දිනකට අනුමත ප්‍රමාණයෙන් සියයට කීයක්ද කියන එක (% එක).

    අපි හිතමු sprite 335ml can එකක් 38% කියල. දැන් තේරෙනවා නේ කොච්චර වැඩිද කියල.
    ග්‍රෑම් වලින් තියෙන්න ඕන. T1 දියවැඩියාව තියෙන අයට වැදගත් ඒක (ඉන්සියුලින් ගන්න)