දවල් වැඩ කරපු ඩිකෝඩරේ දැන් බලද්දි වැඩ නෑ බන්. පවර් ඇඩප්ටරේ ලයිට් එක නිවී නිවී පත්තු වෙනවා. ඩිකෝඩරේ ලයිට් එක පත්තු වෙන්නෑ. ඇඩප්ටර් මාරු කරලත් බැලුවා වෙනසක් නැහැ. මොකද බන් කරන්නේ? මේක සාමාන්‍ය ඩයලොග් ආකේඩ් එකකට ගිහින් මුකුත් කරගන්න බැරිද?
WTC එකේ තියෙන ඩයලොග් සෙන්ටර් එකෙන් ඩිකෝඩර් ගැන බලනවද?
නැත්තම් යුනියන් ප්ලේස්ම යන්න වෙයිද? යූනියන් ප්ලේස් තැන් දෙකක් තියේද බන්, ටෙක්නිකල් බ්‍රාන්ච් එකයි හෙඩ් ඔෆිස් එකයි කියලා?
up
------ Post added on Dec 12, 2022 at 7:34 PM
bump
------ Post added on Dec 12, 2022 at 7:36 PM

Last edited: