ඩයලොග් ටීවී ඩිකෝඩරයට හෙන ගැසී ඇත.

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    දවල් වැඩ කරපු ඩිකෝඩරේ දැන් බලද්දි වැඩ නෑ බන්. පවර් ඇඩප්ටරේ ලයිට් එක නිවී නිවී පත්තු වෙනවා. ඩිකෝඩරේ ලයිට් එක පත්තු වෙන්නෑ. ඇඩප්ටර් මාරු කරලත් බැලුවා වෙනසක් නැහැ. මොකද බන් කරන්නේ? මේක සාමාන්‍ය ඩයලොග් ආකේඩ් එකකට ගිහින් මුකුත් කරගන්න බැරිද?

    WTC එකේ තියෙන ඩයලොග් සෙන්ටර් එකෙන් ඩිකෝඩර් ගැන බලනවද?

    නැත්තම් යුනියන් ප්ලේස්ම යන්න වෙයිද? යූනියන් ප්ලේස් තැන් දෙකක් තියේද බන්, ටෙක්නිකල් බ්‍රාන්ච් එකයි හෙඩ් ඔෆිස් එකයි කියලා?

    up
    ------ Post added on Dec 12, 2022 at 7:34 PM

    bump
    ------ Post added on Dec 12, 2022 at 7:36 PM
     
    Last edited:

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    දවල් වැඩ කරපු ඩිකෝඩරේ දැන් බලද්දි වැඩ නෑ බන්. පවර් ඇඩප්ටරේ ලයිට් එක නිවී නිවී පත්තු වෙනවා. ඩිකෝඩරේ ලයිට් එක පත්තු වෙන්නෑ. ඇඩප්ටර් මාරු කරලත් බැලුවා වෙනසක් නැහැ. මොකද බන් කරන්නේ? මේක සාමාන්‍ය ඩයලොග් ආකේඩ් එකකට ගිහින් මුකුත් කරගන්න බැරිද?

    WTC එකේ තියෙන ඩයලොග් සෙන්ටර් එකෙන් ඩිකෝඩර් ගැන බලනවද?

    නැත්තම් යුනියන් ප්ලේස්ම යන්න වෙයිද? යූනියන් ප්ලේස් තැන් දෙකක් තියේද බන්, ටෙක්නිකල් බ්‍රාන්ච් එකයි හෙඩ් ඔෆිස් එකයි කියලා?

    up
    ------ Post added on Dec 12, 2022 at 7:34 PM

    bump
    ------ Post added on Dec 12, 2022 at 7:36 PM
    Postpaid nam app eken complain ekak dapan.
    Gedaratama enawa.
     
    • Like
    Reactions: Mugen

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    Post paid paeans customer kenek nam free Maru karanawa Nathnam salli oneee
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Power Adapter eke koheda sinhalyo light ekak?

    STB eka meek na kiyalada kiyanne?

    wena 12v POWER adapter ekak gahala baluwada?

    Pre-paid da postpaid da? FOC maru karanava STB eka lightning nemei nam.