ඩයලොග් ඩේටා කාඩ් වල ගනන් සද්ද නැතුවම වෙනස් කරලද

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    Data නෙවෙයි මචන් calls,sms පොඩි ගාණක් එක්ක
    තියෙන ගණන් අඩුම එක. Data වැඩිය ඕන නෑ. 200mb උනත් ඇති. වැඩිම කාලයක් validity period එකක් එක්ක ගණන් අඩුම එක. ඒ කිව්වෙ එක සැරයක් රීලෝඩ් කරාම ගොඩක් කල් තියාගන්න පුලුවන් එක.

    රීලෝඩ් නොකරොත් ආයෙ රීලෝඩ් කරනකං deactivate නොවී වැඩිම කල් තියාගන්න පුලුවන් එක.
    Rs 577 t thiyenwa dialog wl, D2D 1000 min Anynet 1000min D2D SMS 1000 Anynet SMS 1000 2GB anytime Data. 30 days valid
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඕස්ට්‍රේලියාවටත් ලැජ්ජාවක් මූ කරන්නේ..

    මොකෝ කලු කැත අනාත මිටිටට මන්නියෙන් පාරක් ඕනද 😒

    guyPWuU.gif

    මම 2019 ඉඳන් තාමත් postpaid එකකට ගෙවනවා බන් මෙහේ ඉඳලත්. ඒක disconnect කරලද දන්නෙත් නෑ. අවුරුද්දකට වඩා චෙක් කරන්නත් බැරි උනා. මේ හොයන්නෙ වෙන වැඩකට.
     
    Last edited:
    • Wow
    Reactions: elakiriaddict