මොන 1mbpsද මචන්, පැය 5+ යි යනවා කියලා පෙන්නන්යිද,
මට 120Mbps + එනවාMOBITEL time based package ekak daaganinko mama torrent download karanne 3hour MOBITEL unlimited package eken. Patta speed
mobitel towers godaka limits thiyenawa.e towers wala ookla speed eka withrayi hodata thiyenne.eka nisa oka reccomend karanna amaruyi dan.MOBITEL time based package ekak daaganinko mama torrent download karanne 3hour MOBITEL unlimited package eken. Patta speed
tower eke usage eka anuwa speed eka adu wadi wenna puluwanm
mobitel towers godaka limits thiyenawa.e towers wala ookla speed eka withrayi hodata thiyenne.eka nisa oka reccomend karanna amaruyi dan.
congestion gana newei kiwwe.tower eke usage eka anuwa speed eka adu wadi wenna puluwan
Samnyen 1.5 H walin enna one oya connection ekenඅන්ලිමිටඩ් ගත්තා, (4Mbps) එක 5700කද කොහෙද බිල . යකෝ torrent slow කියලා තිබ්බා. මම සීඩර් එකෙන් film එකක් බාන්න ගියා. 2GB speedඑක download වෙන්න පැය 5ක් යනවා කියලා පෙන්නනවා, මාර ස්ලොව්. පස්සෙ ඔෆිස් රවුටර් එකෙන් බෑවෙ විනාඩි 5න්..ඒකත් ඩයලොග්
පුදුම සක්කිලි බන් මුන්නම්. මේ වගේ හැම එකම බාහෙට දෙන කිසිම රටක් නැතුව ඇති, ගෙවන ගානට සර්විස් දෙන්න බැරි සක්කිලි වේසාවො.
මේවට ලීගල් ඇක්ශන් ගන්න බැරිද බන් අපිට. අඩුම ගානෙ විරුද්ධවත් වෙමුකො බන් අපි එකතු වෙලා, මොකක්ද මේ
අඩෝ එහෙමද? බං. මමත් දවසක් udemy එකේ 10GB විතර course එකක් බාගන්න. මේ package එක active කලා. මම හිතුවෙ 4Mbps = 4 MB/s කියලා. download උනේ 500 KB/s වගේ rate එකකින්. පැය 12 විතර ගියාද කොහෙද. අද තමයි මේක දැනගත්තේ.1 mbps = 128 KB/s
(8 bits = 1 byte)
4 mbps = 512KB/s
1TB sharepoint storage එක ගත්තෙ කොහොමද බන් මටත් ගන්නmama nm karanne mehemai
Microsoft eken developer mokakda magulakata join wela free 1 TB sharepoint storage ekak gaththa
eka full free..download karaganna one wunahama TG eke Onedrive_X kiyala bot kenek innawa
ekata link eka pass karanawa..ethakota remote upload wenawa..winadi 2i yanne..itapasse Zoom unlimited eken download karanawa
Anith wadawalata GB 14ka pack ekak gahala thiyenne..eka masayak wadith ekka
Machan meka gana poddak kiyala dipankomama nm karanne mehemai