ඩයලොග් මහා පජාතයිනෙ බන් unlimited sucks

DHE

Well-known member
  • Oct 31, 2021
    1,849
    3,496
    113
    Anuradhapura
    1TB sharepoint storage එක ගත්තෙ කොහොමද බන් මටත් ගන්න 😁
    Machan meka gana poddak kiyala dipanko

    onna okata register wenna developer kenek widihata
    YT eke search ekk dala balannako loku amaruwak wena ekk na
    mm oka kiyawa kiyawa kare payak withara giya

    1669540942672.png


    itapasse 1TB sharepoint ekk hambenawa..othana oya subscription eka expire wenawa kiyala thibbata aye auto renew wenawa

    1669541042169.png
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,834
    2,790
    113
    සිංහලේ
    seedr eka identify karala da danne na itin
    google drive daala baapan
    telegram eke groups tiyenawa
    habai eh kohoma unath full speed aawath ubata 1 hour plus yanawa 4mbps nam connection speed eka
    actual download speed eka 500kbps wage ne :(
     
    • Sad
    Reactions: Hasitha22

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,249
    5,835
    113
    mama nm karanne mehemai

    Microsoft eken developer mokakda magulakata join wela free 1 TB sharepoint storage ekak gaththa
    eka full free..download karaganna one wunahama TG eke Onedrive_X kiyala bot kenek innawa
    ekata link eka pass karanawa..ethakota remote upload wenawa..winadi 2i yanne..itapasse Zoom unlimited eken download karanawa

    Anith wadawalata GB 14ka pack ekak gahala thiyenne..eka masayak wadith ekka
    bump
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,856
    5,125
    113
    අන්ලිමිටඩ් ගත්තා, (4Mbps) එක 5700කද කොහෙද බිල . යකෝ torrent slow කියලා තිබ්බා. මම සීඩර් එකෙන් film එකක් බාන්න ගියා. 2GB speedඑක download වෙන්න පැය 5ක් යනවා කියලා පෙන්නනවා, මාර ස්ලොව්. පස්සෙ ඔෆිස් රවුටර් එකෙන් බෑවෙ විනාඩි 5න්..ඒකත් ඩයලොග්

    පුදුම සක්කිලි බන් මුන්නම්. මේ වගේ හැම එකම බාහෙට දෙන කිසිම රටක් නැතුව ඇති, ගෙවන ගානට සර්විස් දෙන්න බැරි සක්කිලි වේසාවො.

    මේවට ලීගල් ඇක්ශන් ගන්න බැරිද බන් අපිට. අඩුම ගානෙ විරුද්ධවත් වෙමුකො බන් අපි එකතු වෙලා, මොකක්ද මේ
    225 + anduwe sewakayo + Dialog wage company lankawe ehiyopiyawak karala thiyenne :angry: :angry:

    wena ratawala 300Mbps unlimited :angry::angry:


    ආන්ඩුව අපිට අරිනවා... අපි කමක් නෑ කියල ඉන්නේ... තාම පුරුදු නැද්ද ඔය වගේ ඒව
    :(:(
    ------ Post added on Nov 27, 2022 at 7:09 PM
     
    • Like
    Reactions: Kavindu1221

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    26,229
    1
    39,659
    113
    Yakoo torrent illegal
    කොහෙද බන් torrent illegal වෙන්නෙ? අර රාපස්සලා ezcash වලින් කුඩුවලට ගෙවනව කියල ezcash තහනම් කරන්න හැදුව වගේ තමා
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    288
    63
    කොහෙද බන් torrent illegal වෙන්නෙ? අර රාපස්සලා ezcash වලින් කුඩුවලට ගෙවනව කියල ezcash තහනම් කරන්න හැදුව වගේ තමා
    මොකක්ද බන් ඒ ezcash සීන් එක විස්තරේ කියහන්කෝ බන්