1TB sharepoint storage එක ගත්තෙ කොහොමද බන් මටත් ගන්න![]()
Machan meka gana poddak kiyala dipanko
Thanks බන්onna okata register wenna developer kenek widihata
YT eke search ekk dala balannako loku amaruwak wena ekk na
mm oka kiyawa kiyawa kare payak withara giya
View attachment 190467
itapasse 1TB sharepoint ekk hambenawa..othana oya subscription eka expire wenawa kiyala thibbata aye auto renew wenawa
View attachment 190468
bumpmama nm karanne mehemai
Microsoft eken developer mokakda magulakata join wela free 1 TB sharepoint storage ekak gaththa
eka full free..download karaganna one wunahama TG eke Onedrive_X kiyala bot kenek innawa
ekata link eka pass karanawa..ethakota remote upload wenawa..winadi 2i yanne..itapasse Zoom unlimited eken download karanawa
Anith wadawalata GB 14ka pack ekak gahala thiyenne..eka masayak wadith ekka
225 + anduwe sewakayo + Dialog wage company lankawe ehiyopiyawak karala thiyenneඅන්ලිමිටඩ් ගත්තා, (4Mbps) එක 5700කද කොහෙද බිල . යකෝ torrent slow කියලා තිබ්බා. මම සීඩර් එකෙන් film එකක් බාන්න ගියා. 2GB speedඑක download වෙන්න පැය 5ක් යනවා කියලා පෙන්නනවා, මාර ස්ලොව්. පස්සෙ ඔෆිස් රවුටර් එකෙන් බෑවෙ විනාඩි 5න්..ඒකත් ඩයලොග්
පුදුම සක්කිලි බන් මුන්නම්. මේ වගේ හැම එකම බාහෙට දෙන කිසිම රටක් නැතුව ඇති, ගෙවන ගානට සර්විස් දෙන්න බැරි සක්කිලි වේසාවො.
මේවට ලීගල් ඇක්ශන් ගන්න බැරිද බන් අපිට. අඩුම ගානෙ විරුද්ධවත් වෙමුකො බන් අපි එකතු වෙලා, මොකක්ද මේ
ආන්ඩුව අපිට අරිනවා... අපි කමක් නෑ කියල ඉන්නේ... තාම පුරුදු නැද්ද ඔය වගේ ඒව
dialog newei broadband wala monopoly ekk haduwe.SLT225 + anduwe sewakayo + Dialog wage company lankawe ehiyopiyawak karala thiyenne![]()
wena ratawala 300Mbps unlimited
------ Post added on Nov 27, 2022 at 7:09 PM
dialog newei broadband wala monopoly ekk haduwe.SLT
monawa unath me unlimited walata kela une TRC nisa.
SLT hora guhawak![]()
monawa unath me unlimited walata kela une TRC nisa.
dialog hbb 4G,SLT 4G Rs.2000ta 4Mbps denna idala thiyenne.TRC eken kiyala thiyenne 2000ta 2Mbps denna kiyala.
mage issara awa. but eka digata heavy download karata passe slow dan.මට 120Mbps + එනවා
කොහෙද බන් torrent illegal වෙන්නෙ? අර රාපස්සලා ezcash වලින් කුඩුවලට ගෙවනව කියල ezcash තහනම් කරන්න හැදුව වගේ තමාYakoo torrent illegal
මොකක්ද බන් ඒ ezcash සීන් එක විස්තරේ කියහන්කෝ බන්කොහෙද බන් torrent illegal වෙන්නෙ? අර රාපස්සලා ezcash වලින් කුඩුවලට ගෙවනව කියල ezcash තහනම් කරන්න හැදුව වගේ තමා
I have 8mbps unlimited torrent speed 300kbps wage tama maxමොන 1mbpsද මචන්, පැය 5+ යි යනවා කියලා පෙන්නන්යිද,
hutch speed madi bn.hutch hondai speed thiyanwa nam
cliq
maga deal offers rs.600 100GB