ඩයලොග් වට්සැප්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නොර්මල් ඩෙටා වලිනුත් පට්ටම ස්ලෝ කරල තියෙන්නෙ ඇයි බන් වට්සැප්. Social Media pack දාල VPN tunneling walin ඩෙටා උස්සන සීන් එක නිසාද? දෙතුන් දෙනෙක් මට කිව්වා වට්ස් ඇප් ඩයලොග් සිම් වලින් පට්ටම ස්ලෝ කියලා. විඩියෝ තියා වොයිස් කෝල් එකක්වත් ගන්නම බැරි තරම්. මෙක උන්ට කිව්වට වැඩැක් වෙයිද?

    wada hari fixed una
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    වෙන්න පුළුවන්.අපේ උන් හොරට ටෙරා බයිට් ගණන් ඩවුන්ලෝඩ් කරනවනේ ඕවා දාගෙන..
     
    • Like
    Reactions: manjulabw