මචන් ගෙදර වයිෆයි කෙනෙක්සන් එකට ෆොන් 2 ක් කනෙක්ට් කරල තියෙනව
මට කොල් ගන්න රට ඉන්න නිසා.
ගොඩක් වෙලාවට මම මෙහෙන් වට්ස් ඇප් කෝල් ගත්තට ෆොන් එක වැඩ නෑ.
හැබැයි ගෙදරින් කියනව ෆෝන් එක කනෙක්ට් වෙලාලු තියෙන්නෙ .
රවුටර් එකට ෆුල් සිග්නල් තියෙනව. මට දැන ගන්න ඔන මෙක එස් එල් ටී වල
කනෙක්සන් ඩ්‍රොප් වෙන නිසාද නැත්නම් රවුටර් එකේ
මොනා හරි සෙටින්ස් හදන්න තියෙද කියල.
මල කරදරයක් මොක්ද නොර්මල් කොල් අරන් මම කියන්න ඔන වට්සැප් වැඩ නෑ කියල.
එහෙම උනොත් ඩයලොග් වත් ගන්න....

Last edited: