එහෙම බෑ බන්, මහ බැන්කු පොලිසි අනුව එන්නම ඔනේ කිවුවා.refund karanawa kiyala danneth nadda.?
boruwak kiyaddi hama side ekak ganama hithala balala kiyapn.
bank account walata transfer karaganna puluwan kiyala ahala thiyenawa.mama ehema karagena na.
උන්ගේ වරදක් උනත් සල්ලි නිසා.
මම කිවුවේ මට වෙච්ච දේ,
බැන්කුවක උනත් සල්ලි ගන්න අපි යන්න ඔනේ. එහම මේ එකවුන්ට එකට දන්න කිවුවට එහෙම වෙන්නේ නෑ. මේ සිරි ලන්කාව.
උබ වගේ පොඩි එකෙක් එක්ක තරක කරන මග් වරද, එහ්ම මේල් වලට සල්ලි රිෆුන්ඩ් කරන්නෙ නෑ බන් මූල්‍ය ආයතනවල.



