Pissuda ban. Hans karapu dewal walin thama thama hamba karannemeya awith thamai cost cutting kale danna tharamin. hans hitiyanam loss thawa wadi ehem baluwoth.
Eka thama ADSL hold karala Fiber witharak dan denneSLT is also in debts as i heard..Ftth utilization 50% wath nalu ban..project eka paduilu
Ow bn, Oya supun Kiyana Manussaya oka Bankoloth Karala Merger ekakath ghin thama Nawathinne, Oka Bangaladesh walath ala karala awe, Hans Sar nam Sira Wadda.Pissuda ban. Hans karapu dewal walin thama thama hamba karanne
Personal nam adala na. Corporate connection thiyena company walata mara labai dialog eka. Service eka patta. Connection stable. Account manager supportive. SLT eka nam patta cha. Epa wela ain kare.අඩෝ උබ ඩයලොග් එකේ නේද?
කොපරේට් සෙක්ශන් එකේ පොරක් සෙට් කරපන්කො
අපේ අකවුන් මැනෙජරයා පට්ට චා
------
හට්ච් එකේ එකෙක් දවසක් මරු කතාවක් කිවුව්වා
90% මිනිස්සු නොමල් පෝන් පාවිච්චි කරනකොට,4G වලට මුදල් වෙන කරනවට වඩා අඩුමිලට කෝල් ගන්න එකට මුල් තැන දෙන්න ඔනේ. 4G 70% වක්වත් ඒනවනම්.
අනික M-cash චද නැද්ද නෙමේ අවුරුදු 2ක් ඇපෘවල් නොදී ඩයලොග් එකට දීපු එක ගැන කියන්නේ, මතකනම් ඉන්දියාවෙ එයාටෙල් වල කෑශ් අඩ්මයි මුන් මෙහෙ දැම්මේ, 2කම රතු පාටනේ අවුලක් නෑ .
-
මිනිස්සු තමා ඩයලොග් පාවිචි කරන්නේ
සිග්නල් සපෙක්ශව හොද නිසා, පරන අන්කේ මාරුකරාන් එක පාඩු නිසා.
නැතුව කවදාවත් මිනිස්සු ගැන හිතන්නේ නැති පම්පෝරි ආයත්නයක් සේවය හොද නිසා නෙමේ
ඩයලොග් EZ-කෑශ් එකේ බුල් අහන්න ඔනේනම් මගෙන් අහපන්.
කොටින්ම එකම අන්කෙන් එකම අයිඩී එකට එකවුන්ට් හදන්න දෙනවා, කිසිම ඒරා එකක නෑ.
සතියක් විතර ගියාම ඔක්කොම බ්ලොක් වෙනවා, ඉතින් ගාටපල්ලකො මුන්ගේ ආකෙඩ් වලට.
මහ බැන්කුව, TRC ඉන්නේ මුන්ගේ සාක්කුවේ
2022ta wada dan hina yanawa mekata.අනික M-cash චද නැද්ද නෙමේ අවුරුදු 2ක් ඇපෘවල් නොදී ඩයලොග් එකට දීපු එක ගැන කියන්නේ, මතකනම් ඉන්දියාවෙ එයාටෙල් වල කෑශ් අඩ්මයි මුන් මෙහෙ දැම්මේ, 2කම රතු පාටනේ අවුලක් නෑ .
-
මිනිස්සු තමා ඩයලොග් පාවිචි කරන්නේ
සිග්නල් සපෙක්ශව හොද නිසා, පරන අන්කේ මාරුකරාන් එක පාඩු නිසා.
නැතුව කවදාවත් මිනිස්සු ගැන හිතන්නේ නැති පම්පෝරි ආයත්නයක් සේවය හොද නිසා නෙමේ
ඩයලොග් EZ-කෑශ් එකේ බුල් අහන්න ඔනේනම් මගෙන් අහපන්.
කොටින්ම එකම අන්කෙන් එකම අයිඩී එකට එකවුන්ට් හදන්න දෙනවා, කිසිම ඒරා එකක නෑ.
සතියක් විතර ගියාම ඔක්කොම බ්ලොක් වෙනවා, ඉතින් ගාටපල්ලකො මුන්ගේ ආකෙඩ් වලට.
මහ බැන්කුව, TRC ඉන්නේ මුන්ගේ සාක්කුවේ
hutch,airtel,SLT wenas wenne nathuwa thiyena kal oka bankrupt wenne na.Ow bn, Oya supun Kiyana Manussaya oka Bankoloth Karala Merger ekakath ghin thama Nawathinne, Oka Bangaladesh walath ala karala awe, Hans Sar nam Sira Wadda.
ow ehema unoth supunta kela wenawa .
hutch,airtel,SLT wenas wenne nathuwa thiyena kal oka bankrupt wenne na.e kiwwe hutch,airtel,SLT dialog eka protect karanawa wage.
SLT ekawath hoda company ekakata sell kaloth hoda competitve market ekk balaganna puluwan.
------ Post added on Aug 12, 2023 at 8:23 PM
thawama oka une nathilu.dialog un airtel gatthata thama mokuth karala ne ne
mokkda bn slt case ekathawama oka une nathilu.
nadu 2k yanawane bn.
SLT frequency allocation ekayi airtel employeesla dapu ekayi.
oya 2 gana wisthara hoyaganna bari una.employeeslage scene eken nam dialog,airtel dinawi.
meka.mokkda bn slt case eka
owu dhan Corporate dialog hodhayi SLT ta wada, godak ewa apitama karaganna puluwan widhihata un update wela thiyanawa.Personal nam adala na. Corporate connection thiyena company walata mara labai dialog eka. Service eka patta. Connection stable. Account manager supportive. SLT eka nam patta cha. Epa wela ain kare.
අනික M-cඅශ් චද නැද්ද නෙමේ අවුරුදු 2ක් ඇපෘවල් නොදී ඩයලොග් එකට දීපු එක ගැන කියන්නේ, ... කියවල කමෙන්ට් කරපන් බන්.2022ta wada dan hina yanawa mekata.
awulk na ithin thmanta hithena ewane kiyanne.
oyage m-cash gana thawath supiri experience labuna me conversation ekata passe.
------ Post added on Aug 12, 2023 at 8:23 PM
maam hithanne portability awoth nam aniwa wenas wenawa scene eka. godak network maru karanne na charges asadarana unath number eka wenas karaganna bari nisa. number portability nathi nisa thama unta invest karana ekath loku therumak na kiyala hithanawa aththe.loku wenasak wenna nam hutch,airtel network upgrades hodata karala network quality hadanna ona.eth oya company 2ma kiwwa eyalage investment adu karanawa kiyala.e wagema piligaththa market eke survive wenna ba kiyala.mama target karanne oya 2ma 5G enne dialog,mobitel walata wada 4-5 years late wela.eka nisa MNP walin loku impact ekk nathi wei.
hi @laka007 @_HeRo_
------ Post added on Aug 12, 2023 at 3:01 PM
eka gana thamyi kiwwe.awurudu 2k kalin launch karanna idapu eka thawama hariyata mukuth hadala na.NIC ekkin kalin register wela idapu numbers tika hoyannath ba.
අනික M-cඅශ් චද නැද්ද නෙමේ අවුරුදු 2ක් ඇපෘවල් නොදී ඩයලොග් එකට දීපු එක ගැන කියන්නේ, ... කියවල කමෙන්ට් කරපන් බන්.
දැන් හොද්ද නරක්ද නෙමේනෙ කියන්නේ....
slt eke logic eka hari methanadi. unta airtel eke frequency eka ehema dila danna bane gov ekene frequency thiyenne, slt eka kiyala thiyenne, e frequency eka open bidding process ekakin denna kiyala.meka.
un nisa hutch eketh bandwidth adu kala.eka dan mekatath karanna hadanne.
https://ceylontoday.lk/2023/06/27/slt-files-objection-against-dialog-airtel-deal/
අනේ මචන් මම කියන දේ තෙරුන් ගනින්eka gana thamyi kiwwe.awurudu 2k kalin launch karanna idapu eka thawama hariyata mukuth hadala na.NIC ekkin kalin register wela idapu numbers tika hoyannath ba.numbers 10k thiyena kenekge nam numbers 10 ekin eka gahala balanna ona register wela hitiyada nadda kiyala.
oya kiyana tharam SLT, mobitel innovative nam ai recharge system ekkwath nathuwa fixed prepaid launch kale.![]()
un hithana widiya wenas.dialog,SLT godak welawata karanne mulin network eka tikk hadala market karana eka.hutch,airtel ehema newei.mulin product eka launch karala un network eka gana hithanne anthimata.dan nam hoyannema nathi scene ekk thiyenne.number portability nathi nisa thama unta invest karana ekath loku therumak na kiyala hithanawa aththe.
theory eka hari.eth nadu dapu kena full resources use karanne nathi eka thamyi awula.hutch ekata awula dammeth un.slt eke logic eka hari methanadi. unta airtel eke frequency eka ehema dila danna bane gov ekene frequency thiyenne, slt eka kiyala thiyenne, e frequency eka open bidding process ekakin denna kiyala.
hutch ekath etisalat eka gaththama e freuqncy eka trcsl ekata dila, ehema thiyeddith dialog ekata eka denna bane.
methanadi slt eka hari kiyalai mama hithanne
approval kathawa uba withrayi kiyanne.අනේ මචන් මම කියන දේ තෙරුන් ගනින්
මුල ඉදන් කමෙන්ට්ස් ටික කියවපන්කො....
මොකද ඔය එකෙක්වත් මටනම් කිසි සර්විස් එකක නිකන් දෙන්නෙ නෑ.......
උබ හොදයි රූපවාහිනියෙ නිවුස් එඩිට් කරන්න.
නියමෙට කපලා වෙන අදහස් එන්න දානවා
සුපිරි පොරක් උම්මා,,,,,
ගල්ලෙලු නේද..... සමනල වැවෙන්ද කරන්ට් දෙන්නේ

na machan slt, dialog mulin network eka hadanawa kiwwa eka lokuwata ekaga wenna ba mata. dialog mobile connection wala majority connections thiyenne kotinma nikan mobile wala monopoly wage ne.( anith un koombi wage). slt eka fixed connection walin only one, monopoly.un hithana widiya wenas.dialog,SLT godak welawata karanne mulin network eka tikk hadala market karana eka.hutch,airtel ehema newei.mulin product eka launch karala un network eka gana hithanne anthimata.dan nam hoyannema nathi scene ekk thiyenne.
mvno ekak widiyata eka consider karanna bane airtel ekatamath frequency ekak dila nam neda?theory eka hari.eth nadu dapu kena full resources use karanne nathi eka thamyi awula.hutch ekata awula dammeth un.
airtel separate licence ekkin MVNO widiyata operate wenawa nam dialog ekatama dewi.
me kathawa ada kaaleta hari.eth un e kaale network eka mulin hadala passe thamyi anith ewa pass karala oya thanata awe.na machan slt, dialog mulin network eka hadanawa kiwwa eka lokuwata ekaga wenna ba mata. dialog mobile connection wala majority connections thiyenne kotinma nikan mobile wala monopoly wage ne.( anith un koombi wage). slt eka fixed connection walin only one, monopoly.
ekanisai un spend karala installation karanne arunta wada. they have market domination, un danata deyak kalin denawanam denne anith un karana ekata tikak udin idala market karaganna thama.