ඩයලොග් සමාගම ලැබූ අලාභය මෙන්න.

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    me kathawa ada kaaleta hari.eth un e kaale network eka mulin hadala passe thamyi anith ewa pass karala oya thanata awe.
    DBN,SLT 4G launch kaleth minissu home broadband connections hoyana eth wired connections ganna bari kaale.hutch,airtel mobile 4G launch kale minissunta newei unta puluwan welawata.3G equipment cost wadi wela niknma 4G walata push wenna una nisa 4G launch kale.
    ලංකාවට තාම 5G ඕනේ නෑ. එන එන හැම එකක්ම ඔබාගන්න ඕනේත් නැ. අවශ්‍යතාව අනුව lunch කරානම් ඇති. අනික 5G දානවනම් IOT වලටත් ready වෙලා දාන්න ඔනෑ. ඒකට Spectrum එකවත් තාම ලංකාවට නැහැ. දැනට තියෙන Stack , Service 4G වලින් පාවිච්චි කරන්න පුලුවන්. google page speed console එකත් තාම 5G Speed එක ඉල්ලන්නේ නැහැ. 5G වල තියෙන ලොකුම වාසිය iot තමා. අනික speed නෑ කියලා මෙහෙ එවුන්ට බැන්නට usa 5G network එහෙමත් හිටපු ගමන් 1mbps වෙනවා ඕනැ තරම්.
    ලංකාවට මේ වෙලාවේ ඔනෑ. cose effective solutions. මිසක් 5G Network නෙවෙයි.
     
    • Like
    Reactions: Kavindu1221