ඩයලොග් සහ යක්ක පුත්තුන්ගෙ හපන්කම්...

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    ඩයලොග් අලුතෙන් දෙන රව්ටර් එකේ ඩයලොග් මොබයිල් සිම් වලට අන්ලොක් කරගෙන පාඩුවේ යූස් කරන්න පුලුවන්කම තිබ්බ..

    අපේ යක්ක පුත්තු යූටියුබ් වීඩියෝ හදාගෙන.. රීගෙන නැටුව...

    කියන්න සතුටුයි ඩයලොග්ල අලුතෙන් පැච් එකක් එවල මොබයිල් සිම් බ්ලොක් කරන්න.සනීපයි.. :lol:

    අපේ රටේ යක්ක පොන්න පුත්තුන්ට තේරෙන්නෙ නෑ දෙන දෙයක් පාඩුවෙ යූස් කරන්න :(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඔවු බන් ඉස්සර 2GB එකක් තියාන GB 50 විතර බෑවා රු 600යට ඒක කෑවා. ඊටපස්සේ අර vlc ලින්ක් වගේකින් tv බැලුවා data නැතිව ඒක කෑවා. :lol: :lol:
    Iptv neda ow ban mamath baluwa 😂😂 brazzers tv kiyala ekak ehemat tibba arthal eke baluwa ponna yakku kanwa ena ena eka higana kamata vide hada hada and porawal wenna thana thana liyala
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඩයලොග් අලුතෙන් දෙන රව්ටර් එකේ ඩයලොග් මොබයිල් සිම් වලට අන්ලොක් කරගෙන පාඩුවේ යූස් කරන්න පුලුවන්කම තිබ්බ..

    අපේ යක්ක පුත්තු යූටියුබ් වීඩියෝ හදාගෙන.. රීගෙන නැටුව...

    කියන්න සතුටුයි ඩයලොග්ල අලුතෙන් පැච් එකක් එවල මොබයිල් සිම් බ්ලොක් කරන්න.සනීපයි.. :lol:

    අපේ රටේ යක්ක පොන්න පුත්තුන්ට තේරෙන්නෙ නෑ දෙන දෙයක් පාඩුවෙ යූස් කරන්න :(

    මෝඩ කතා කියනන් එපා යකෝ! :lol:

    Routers ගෙන්නලා, ඒවට Firmware හදලා ඔක්කොම කරපු Dialog එක, ඒකේ FDD weda කියලා දැනගන්න Youtube එකෙන් එන්න ඕනිද යකෝ. :lol:

    බලපන් ඉතින්, තමන්ට හම්බ වෙන හැම එකෙන්ම හොරා කද්දී, 225 හොරා කනවා කියල උන්ට බනිනවා. :lol:

    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    මෝඩ කතා කියනන් එපා යකෝ! :lol:

    Routers ගෙන්නලා, ඒවට Firmware හදලා ඔක්කොම කරපු Dialog එක, ඒකේ FDD weda කියලා දැනගන්න Youtube එකෙන් එන්න ඕනිද යකෝ. :lol:

    locked karala awe ban ape un unlocked karala wikunuwa aspa ganan walata
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,148
    113
    ඒ වගේ attitude සින්හලුන්ගෙන් වෙනස් වෙන්න නම් මොකක්ද කරන්න ඕන?
    ආණ්ඩුව මාරු වෙන්න ඕන?
    ලිදට පන්නවල ආත්මේ මාරු කරවන්න ඕන?
    මහේෂ් වලතරට කියල පුනුරුත්තාපනය කරවන්න ඕන?
     
    • Like
    Reactions: lilman

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    locked karala awe ban ape un unlocked karala wikunuwa aspa ganan walata

    සිම් එකක් වැඩ කරද්දි ඒකෙ ඩිවයිස් එක මොකක්ද කියලා කොහොමත් පෙන්නනව..​

    ඉතින් ඕක Youtube දැම්මත් නැතත්, ඒ Device එකෙන් එකට වෙලා Mobile network කියල දැනගත්තම ඒක කොහොමත් fix කරනවා (ඒක අවුලක් නම්). ඒක අයිත් Youtube එකෙන් බලන්න දෙයක් නැ උන්ට.​

    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    Firmware patch ekak da? Update nokaloth mkd wenne

    auto update yanawa ban

    all rights tiyenne untane ban. unge device unta ona widiyata thamai customized wenne.

    මෝඩ කතා කියනන් එපා යකෝ! :lol:

    Routers ගෙන්නලා, ඒවට Firmware හදලා ඔක්කොම කරපු Dialog එක, ඒකේ FDD weda කියලා දැනගන්න Youtube එකෙන් එන්න ඕනිද යකෝ. :lol:

    බලපන් ඉතින්, තමන්ට හම්බ වෙන හැම එකෙන්ම හොරා කද්දී, 225 හොරා කනවා කියල උන්ට බනිනවා. :lol:

    සිම් එකක් වැඩ කරද්දි ඒකෙ ඩිවයිස් එක මොකක්ද කියලා කොහොමත් පෙන්නනව..​

    ඉතින් ඕක Youtube දැම්මත් නැතත්, ඒ Device එකෙන් එකට වෙලා Mobile network කියල දැනගත්තම ඒක කොහොමත් fix කරනවා (ඒක අවුලක් නම්). ඒක අයිත් Youtube එකෙන් බලන්න දෙයක් නැ උන්ට.​

    hari ban.eth oka famouse wela hamoma use karanna aragena unge HBB walata kelawena nisane block karanne.

    paththare danne natuwa paaduwe use karagena htiya nam iwarayi ne ban :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    ඩයලොග් අලුතෙන් දෙන රව්ටර් එකේ ඩයලොග් මොබයිල් සිම් වලට අන්ලොක් කරගෙන පාඩුවේ යූස් කරන්න පුලුවන්කම තිබ්බ..

    අපේ යක්ක පුත්තු යූටියුබ් වීඩියෝ හදාගෙන.. රීගෙන නැටුව...

    කියන්න සතුටුයි ඩයලොග්ල අලුතෙන් පැච් එකක් එවල මොබයිල් සිම් බ්ලොක් කරන්න.සනීපයි.. :lol:

    අපේ රටේ යක්ක පොන්න පුත්තුන්ට තේරෙන්නෙ නෑ දෙන දෙයක් පාඩුවෙ යූස් කරන්න :(
    After 95/2000 appiriyai
     
    • Like
    Reactions: vito and lilman

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113

    මෝඩ කතා කියනන් එපා යකෝ! :lol:

    Routers ගෙන්නලා, ඒවට Firmware හදලා ඔක්කොම කරපු Dialog එක, ඒකේ FDD weda කියලා දැනගන්න Youtube එකෙන් එන්න ඕනිද යකෝ. :lol:

    බලපන් ඉතින්, තමන්ට හම්බ වෙන හැම එකෙන්ම හොරා කද්දී, 225 හොරා කනවා කියල උන්ට බනිනවා. :lol:

    ඕකේ දෙපැත්තක් තියෙනවා බන් ඉතින්.... නීති විරෝදී නෑ හැබැයි ethical නැති gray area එකක්... ;)
    දැන් අර netflix එකේ හැක් එකක් තියෙනවා Turkey වලට account හදා ගත්තොත් පට්ට ලාබයි...ඕක ප්‍රසිද්ද රහසක් හැබැයි netflix එකෙන් ඕක නවත්තන්නෙත් නෑ....අපේ උන් අර කිකිලිව එක පාර මරන් කන්න ගිහින් වගේ...
     
    • Like
    Reactions: Aki992 and lilman

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    ඕකේ දෙපැත්තක් තියෙනවා බන් ඉතින්.... නීති විරෝදී නෑ හැබැයි ethical නැති gray area එකක්... ;)
    දැන් අර netflix එකේ හැක් එකක් තියෙනවා Turkey වලට account හදා ගත්තොත් පට්ට ලාබයි...ඕක ප්‍රසිද්ද රහසක් හැබැයි netflix එකෙන් ඕක නවත්තන්නෙත් නෑ....අපේ උන් අර කිකිලිව එක පාර මරන් කන්න ගිහින් වගේ...
    E. Unata sahenna US tv series ema turkey wala block ne

    Due to regional limitations and censorship which is prevalent in the country, many of the most popular TV shows and movies that are available to Netflix users in the US, are not accessible from Turkey.

    Wadakk na ne ema 😐
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    E. Unata sahenna US tv series ema turkey wala block ne

    Due to regional limitations and censorship which is prevalent in the country, many of the most popular TV shows and movies that are available to Netflix users in the US, are not accessible from Turkey.

    Wadakk na ne ema 😐
    na bn... Content eka wenas wenne na....just the paying currency
    netflix library eka umba connect wena rata anuwa thiyenawa...wenask wenne na
     
    • Wow
    Reactions: Aki992

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    USA account ekkkta unath haduwaki da ?? Yaku suprii yakk ne 😐
    Hoyala balanna oni seen Eka ehnn..

    Turkey account walata nm block.. ekayy unn aduwata denne .. 🥴
    Yes...ehema awulak neha.... reddit balapan karana widiha athi....
     
    • Love
    Reactions: Aki992

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඩයලොග් අලුතෙන් දෙන රව්ටර් එකේ ඩයලොග් මොබයිල් සිම් වලට අන්ලොක් කරගෙන පාඩුවේ යූස් කරන්න පුලුවන්කම තිබ්බ..

    අපේ යක්ක පුත්තු යූටියුබ් වීඩියෝ හදාගෙන.. රීගෙන නැටුව...

    කියන්න සතුටුයි ඩයලොග්ල අලුතෙන් පැච් එකක් එවල මොබයිල් සිම් බ්ලොක් කරන්න.සනීපයි.. :lol:

    අපේ රටේ යක්ක පොන්න පුත්තුන්ට තේරෙන්නෙ නෑ දෙන දෙයක් පාඩුවෙ යූස් කරන්න :(

    උබට රවුටර් වලින් තොර ලෝකයක් නැද්ද් බන්?
     
    • Like
    Reactions: lilman