ඩයලොග් හොර මගඩියක් හෙළි වෙයි

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ahh eka thamai pahugiya tike wela thiyenne ehenam .. customer care eken kiwwa server upgrade ekak yanawa kiyala/.//
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    dialog පහුගිය දවස් දෙකේ සර්වර් අප්ඩේට් එකක් තිබ්බා තමයි .

    මාර කේස් එක

    පහු ගිය දවස් දෙකේ update එකක් තිබ්බ තමයි. හැබැයි ඒක උන්ගේ අලුත් billing system ඒක ඉම්ප්ලේමෙන්ට් කරන්න.

    කතාව හදපු එකා වෙලාව බලල ගානට වැඩේ දීල තියනවා.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    berimath ne bn.. dialog eke switch eke wada karana ekekta VLR eka HLR ekata log wenna echchara wadak newe swich eke inna ekata bn ona padan wada dannawanam owa hoyanna beri kamak ne kalin mobitel eke training inna kale switch eke wena dewal dakka mama.. unta onanam HLR, VLR data base access karanna puluwan bn wada karayeknam.. :yes::yes:

    ඕනෙම සර්වර් එකක ඩේටබේස් එකේ ලොග් එකක් තියෙනවා, එතනින් කරපු දේ වෙලාව යුසර් ගන්න පුළුවන්. අනික ඕක බාර එකා තමා වගකියන්නේ, පුළුවන් නම් කරලා බලන්න ජොබට කෙල වෙන්න ඕනේ නම්, සිස්ටම් ඇඩ්මින් මෝඩයෙක් නම් කරයි, :lol:

    හොදම වැඩේ කියන්නේ එටිසලට් එක එයාර්ටෙල් එක ගන්න හදද්දී මේ කතාව ආපු එක :baffled: