ඩයලොග් A.I. ගුගුලයි! Starlink පතුරු ගසයි!! 🤭🤭

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    dlg1.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,932
    113
    උඹල ඔය හිතින් හදාගෙන ආතල් ගන්න ඒවා

    ලංකාවේ ඉන්න isp ලට starlink ගැන ඔච්චර පුක රුදාවක් නෑ

    උන් දන්නව ලංකාවේ ඉන්න හිඟන්නන්ට starlink ගන්න බෑ කියල

    ලංකාවේ ඉන්න ගොඩක් උන්ට dialog tv එකේ මාසේ රුපියල් 1000 ගෙවාගන්නත් බෑ

    එහෙව් උන් ගනී starlink පකක්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,310
    8,280
    113
    Galaha

    ලංකාවේ isp ලා දුවන්නෙ ලොකු bill දාන කම්පැනි වලින්. මම වැඩ කරපු ගොඩක් ආයතන මාසෙට ලක්ෂෙ පැනල ඉන්ටනෙට් බිල් ගෙවනවා.
    සාමාන්‍ය ජනතාව පැත්තෙන් බැලුවොත් උබ හරි. :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,932
    113
    ලංකාවේ isp ලා දුවන්නෙ ලොකු bill දාන කම්පැනි වලින්. මම වැඩ කරපු ගොඩක් ආයතන මාසෙට ලක්ෂෙ පැනල ඉන්ටනෙට් බිල් ගෙවනවා.
    සාමාන්‍ය ජනතාව පැත්තෙන් බැලුවොත් උබ හරි. :yes:
    enterprise වලට තමයි උන්ට වැඩිය chance එක තියෙන්නෙ කියල මම පිළිගන්නව

    ඒ උනාට වැස්සට ඩවුන් වෙන connection එකක් දාගන්න එක උන්ට රිස්ක් එකක් පොඩි business එකක් හැරුනම

    ඕක වැදගත් වෙන්නෙ fiber ගන්න සල්ලි තියෙන ඒත් ෆැසිලිටි එක නැති ඩොටේ ඉන්න උන්ට
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,310
    8,280
    113
    Galaha
    enterprise වලට තමයි උන්ට වැඩිය chance එක තියෙන්නෙ කියල මම පිළිගන්නව

    ඒ උනාට වැස්සට ඩවුන් වෙන connection එකක් දාගන්න එක උන්ට රිස්ක් එකක් පොඩි business එකක් හැරුනම

    ඕක වැදගත් වෙන්නෙ fiber ගන්න සල්ලි තියෙන ඒත් ෆැසිලිටි එක නැති ඩොටේ ඉන්න උන්ට
    අපේ උන්දැලාට Starlink වලට කැමැත්තට වඩා තියෙන්නෙ ලංකාවේ isp එක්ක තරහක්. ඒ තරහනම් සාදාරනයි ඉතින්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,932
    113
    අපේ උන්දැලාට Starlink වලට කැමැත්තට වඩා තියෙන්නෙ ලංකාවේ isp එක්ක තරහක්. ඒ තරහනම් සාදාරනයි ඉතින්.
    ඒ කැරි වැඩ starlink එකෙනුත් ඉස්සරහට කරනව බන්. ඔය හැම එකාම මොත්තෙ දාන්නේ මාකට් එක corner කරගන්නකන් විතරයි.

    අඩුම තරමෙ ලංකාවේ isp උන් කැරි වැඩ කරනවනං අපි චන්දෙ දෙන ආණ්ඩුවෙන් හරි උන්ව පොඩ්ඩක් හරි මෙල්ල කරගන්න පුළුවන්

    starlink මොනොපොලියක් හැදුනොත් අපිට උන්ට වැඳගෙන තමයි ඉන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Tonto

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,310
    8,280
    113
    Galaha
    ඒ කැරි වැඩ starlink එකෙනුත් ඉස්සරහට කරනව බන්. ඔය හැම එකාම මොත්තෙ දාන්නේ මාකට් එක corner කරගන්නකන් විතරයි.

    අඩුම තරමෙ ලංකාවේ isp උන් කැරි වැඩ කරනවනං අපි චන්දෙ දෙන ආණ්ඩුවෙන් හරි උන්ව පොඩ්ඩක් හරි මෙල්ල කරගන්න පුළුවන්

    starlink මොනොපොලියක් හැදුනොත් අපිට උන්ට වැඳගෙන තමයි ඉන්න වෙන්නෙ
    :lol: :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,703
    5,903
    113
    ඒ කැරි වැඩ starlink එකෙනුත් ඉස්සරහට කරනව බන්. ඔය හැම එකාම මොත්තෙ දාන්නේ මාකට් එක corner කරගන්නකන් විතරයි.

    අඩුම තරමෙ ලංකාවේ isp උන් කැරි වැඩ කරනවනං අපි චන්දෙ දෙන ආණ්ඩුවෙන් හරි උන්ව පොඩ්ඩක් හරි මෙල්ල කරගන්න පුළුවන්

    starlink මොනොපොලියක් හැදුනොත් අපිට උන්ට වැඳගෙන තමයි ඉන්න වෙන්නෙ

    redux කිරිය ඇතුලෙ: "මම උබලට මේ ඇත්ත කියන්නෙ"

    ඒත් ඇත්තටම: "මම ඩයලොග් එකට පුක දෙන්නෙ" 💩