Oya kiyanne starlink hondai kiyala
ලංකාවේ isp ලා දුවන්නෙ ලොකු bill දාන කම්පැනි වලින්. මම වැඩ කරපු ගොඩක් ආයතන මාසෙට ලක්ෂෙ පැනල ඉන්ටනෙට් බිල් ගෙවනවා.උඹල ඔය හිතින් හදාගෙන ආතල් ගන්න ඒවා
ලංකාවේ ඉන්න isp ලට starlink ගැන ඔච්චර පුක රුදාවක් නෑ
උන් දන්නව ලංකාවේ ඉන්න හිඟන්නන්ට starlink ගන්න බෑ කියල
ලංකාවේ ඉන්න ගොඩක් උන්ට dialog tv එකේ මාසේ රුපියල් 1000 ගෙවාගන්නත් බෑ
එහෙව් උන් ගනී starlink පකක්

enterprise වලට තමයි උන්ට වැඩිය chance එක තියෙන්නෙ කියල මම පිළිගන්නවලංකාවේ isp ලා දුවන්නෙ ලොකු bill දාන කම්පැනි වලින්. මම වැඩ කරපු ගොඩක් ආයතන මාසෙට ලක්ෂෙ පැනල ඉන්ටනෙට් බිල් ගෙවනවා.
සාමාන්‍ය ජනතාව පැත්තෙන් බැලුවොත් උබ හරි.![]()
අපේ උන්දැලාට Starlink වලට කැමැත්තට වඩා තියෙන්නෙ ලංකාවේ isp එක්ක තරහක්. ඒ තරහනම් සාදාරනයි ඉතින්.enterprise වලට තමයි උන්ට වැඩිය chance එක තියෙන්නෙ කියල මම පිළිගන්නව
ඒ උනාට වැස්සට ඩවුන් වෙන connection එකක් දාගන්න එක උන්ට රිස්ක් එකක් පොඩි business එකක් හැරුනම
ඕක වැදගත් වෙන්නෙ fiber ගන්න සල්ලි තියෙන ඒත් ෆැසිලිටි එක නැති ඩොටේ ඉන්න උන්ට
ඒ කැරි වැඩ starlink එකෙනුත් ඉස්සරහට කරනව බන්. ඔය හැම එකාම මොත්තෙ දාන්නේ මාකට් එක corner කරගන්නකන් විතරයි.අපේ උන්දැලාට Starlink වලට කැමැත්තට වඩා තියෙන්නෙ ලංකාවේ isp එක්ක තරහක්. ඒ තරහනම් සාදාරනයි ඉතින්.
ඒ කැරි වැඩ starlink එකෙනුත් ඉස්සරහට කරනව බන්. ඔය හැම එකාම මොත්තෙ දාන්නේ මාකට් එක corner කරගන්නකන් විතරයි.
අඩුම තරමෙ ලංකාවේ isp උන් කැරි වැඩ කරනවනං අපි චන්දෙ දෙන ආණ්ඩුවෙන් හරි උන්ව පොඩ්ඩක් හරි මෙල්ල කරගන්න පුළුවන්
starlink මොනොපොලියක් හැදුනොත් අපිට උන්ට වැඳගෙන තමයි ඉන්න වෙන්නෙ