ඩයලොග් mobile ඉන්ටර්නෙට් දැන් පාඩුයි

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඒ කියන්නෙ අලුත් සිම් වලට මාස 6ක් යනකම් රුපියල් 120 ක් Reload කරාම DAY 1GB+ NIGHT 2GB දෙනවද ?
    aluth kiwe communication eke gahala thibba a sim walata denawa kiyala
    ara mobitel wala denne maseta 2gb gane e wage
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    මෙයාලට පිස්සුද මන්ද මචන්? හරියට අපෙන් පලිගන්නව වගේ වැඩ කරන්නෙ. සාමාන්‍යයෙන් වෙන්න ඕනෙ කාලයක් යද්දී මිල අඩුවෙන එක. ඒත් මේක එන එන්නම අවාසිදායක වෙනව:sorry:

    ඒකනෙ බං. ඩයලොග් කාරයෝ වෙලාවකට ඩේටා කපලා දානවා මොනවද උනේ කියලවත් හොයාගන්න බෑ.
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ICI8eSJ.jpg

    :rolleyes: